ඕස්ට්‍රේලියාවේ බටහිර දිග පතලකින් මහා පරිමාණයේ රත්රන් කුට්ටි දෙකක් හමුවී ඇතැයි වාර්තා වේ. මෙයින් විශාල රත්රන් කුට්ටිය කිලෝ ග්‍රෑම් 95ක් බරින් යුතු බවත් එහි රන් අවුන්ස 2400කට වැඩි ප්‍රමාණයක් පවතින බවත් පතල් සමාගම පවසයි.
මෙය ඉතා දුර්ලභ සිද්ධියක් බවත් රන් තොගයේ වටිනාකම ඩොලර් මිලියන ගනණක් බවත් පතල් විශේෂඥයෝ පවසති.
කිලෝග්‍රෑම් 65ක් බර දෙවැනි රන් කුට්ටියේ රත්රන් අවුන්ස 1600ක් පවතින බව සොයා ගෙන ඇත.
සාමාන්‍යයෙන් පතලකින් අවුන්ස කිහිපයක කුට්ටි හමු වුවත් මෙවැනි මහා පරිමාණයේ රත්රන් කුට්ටි මීට පෙර හමුවී නොමැති බවද ඔවුහු සඳහන් කරති.
මෙය නිකල් ලෝහය සඳහා කැනීම් කරන පතලක් බවත් පැවසේ.
(බීබීසි ඇසුරිණි - 085)
මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්
කාලයකට පසුව මකර රාශිය බලවත් වී තිබේ.ඊට හේතුව වන්නේ අඟහරු සිකුරු බුධ සහ ප්ලුටෝ යන ග්‍රහයන් සිව් දෙනා එහි එක පොදියට ගමන් කරමින් සිටීම යි.
හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය
විවාහ දෝෂ අතුරින් ප්‍රධාන වශයෙන් පවතින ශනි මංගල දෝෂය පිළිබඳවයි අද අපේ අවධානය.
දේශපාලන කරළියේ පවතින දේශපාලන පක්ෂ සහ සංධාන කැඩී බිඳී සීසීකඩ යයි. රටේ ඉදිරි මාස කිහිපයේ ආර්ථිකය සම්බන්ධයෙන් පෙන්නුම් කරන චිත්‍රය ඉතාම අඳුරැයි.
ජ්‍යොතිෂ්‍ය හදාරණ ඔබ එක්කෝ ජ්‍යොතිෂය හරවත්යයි පිළිගන්නා බව උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා අති අක්ෂය වටා පැය 24 කට වරක් කැරකෙන බව සාමාන්‍යයෙ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඕස්ට්‍රේලියාවේ පතලකින් මහා පරිමාණයේ රත්රන් කුට්ටි දෙකක් හමුවේ