පියයුරු පිළිකා සඳහා ගැබ් ගැනීම වළැක්වීමට දැනට භාවිතා කරණ ප්‍රොජෙස්ටරෝන් නමැති හෝමෝනය යොදා ගත හැකි බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
මාසයකට පියයුරු පිළිකා හේතුවෙන් කාන්තාවන් 1000ක් පමණ මියයන බව පර්යේෂකයෝ කියති. වසරක දී එංගලන්තයේ පමණක් පිළිකා රෝගීන් 55,000ක් අලුතෙන් සොයා ගැනෙති. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ඉන් අඩකට පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිකාරය සුදුසු බවයි. එය ඉතා ලාභදායී හා ආරක්ෂාකාරීය.
පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන ජැසන් කැරෝල් පවසන්නේ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පියයුරු පිළිකා ඇති කාන්තාවන්ට මේ ප්‍රතිකාරයෙන් සෘජු ප්රතිලාභ ලැබෙන බවයි. එංගලන්තයේ චැරිටි බ්‍රෙස්ට් කැන්සර් ආයතනයේ ආචාර්ය රිචර්ඩ් බර්ක්ස් පවසා ඇත්තේ මෙම සොයා ගැනීම අපූර්ව ජනක බවයි. කෙසේ වෙතත් ප්‍රොජෙස්ටරෝන් මගින් ඉතාමත් වැදගත් ප්‍රතිළුල ලබා ගත හැකිද යන්න තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව හෙතෙම පවසා තිබේ.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හෝමෝනයක් පිළිකා සටනට එයි
ධම්ම Tuesday, 11 August 2015 11:49 AM
නවීන විද්‍යාවේ දී ඊයේ හොඳයි කියූ දේ අද හොඳ නෑ කියනවා. අප අතරමං වෙනවා.(නදී)
යටවත්ත Monday, 17 August 2015 02:26 AM
බොහොම අගෙයි (නි)
තිලක නවරත්න Tuesday, 21 July 2015 07:37 AM
මේ සොයා ගැනීමත් ව්යාග්රා සොයාගැනීම වගෙයි. (නදී)
සුදා Friday, 17 July 2015 08:26 AM
හොඳ සොයා ගැනීමක්. (ස)
ජයාත් Saturday, 25 July 2015 02:00 AM
ඔව් තිලක්,විද්‍යාවේ හුඟක් දේවල් තියනවා අහඹු සොයාගැනීම්. ඒකම තමයි විද්‍යාවේ තියන චමත්කාරත්වය. (නි)
දුමින්ද Thursday, 06 August 2015 09:42 AM
පිරිසිදු පොල්තෙල්වල පියයුරු පිලිකා වැළක්වීමේ ගුණයක් තිබේ (නදී)