IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මොරටු සරසවිය රොබෝ පිම්මත් පනී

විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ලංකා රොබෝ තාක්‍ෂණ වැඩමුළුව අද (01) පස්වරු 5.30 ට දෙමටගොඩ වර්චුසා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රොහාන් මුණසිංහ සහ කථිකාචාර්ය නලින් කරුණාසිංහ, ආචාර්ය සනත් ජයවර්ධන,  හේෂාන් පෙරේරා,අනුරාධ වීරමන් යන මහත්වරුන් දේශන පැවැත්වීමට නියමිතය.

පළමුවරට සංවිධානය මෙම රොබෝ තාක්‍ෂණ වැඩමුළුව ශ්‍රී ලංකා රොබෝ තාක්‍ෂණයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වන බවත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලූ දෙනාට මෙම අවස්ථාවට නොමිලයේ සහභාගිවිය හැකි බවත් සංවිධායක මණ්ඩලය කියයි.

Robotic-Meet-up

 



අදහස් (0)

මොරටු සරසවිය රොබෝ පිම්මත් පනී

සුනිල් Thursday, 02 June 2016 06:30 AM

මගේ ප්‍රණාමයත් මොරටු සරසවියට. (ර)

:       0       0

ශාන්ත Thursday, 02 June 2016 08:28 AM

මොරටුව සරසවියෙන් සෑම අවුරුද්දකම වෘත්තිකයින් අතරට ඉංජිනේරුවන් එකතු වුනත් රටේ ඉදිකිරීම් වලට විදේශික ඉංජිනේරුවන්ගේ සහය ලබාගෙන අපේ සල්ලි ටික පිටරට යවන්නේ ඇයි? (ම)

:       0       0

කර්තිනි Thursday, 02 June 2016 08:41 AM

මගේ ප්‍රණාමය වර්චුසා ආයතනයට ! ඔවුන් ලංකාවේ තාක්‍ෂණයේ ඉදිරි ගමනට මහත් රුකුලක් විය !(ම)

:       0       0

රාජුන් Wednesday, 01 June 2016 11:26 PM

ඇයි දෙයියනේ ඔය ළමයිත් කැළණියේ හොඳ, පින්වත් දූ දරුවෝ වගේ ස්ට්‍රයික් කරලා රට තව ටිකක් පස්සට තල්ලු කරන්න උනන්දු වෙන්නේ නැත්තේ? මොරටු දරුවන්ට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

චන්ද්‍රසිරි පෙරේරා Friday, 03 June 2016 04:26 AM

මගේ ප්‍රණාමයත් මොරටු සරසවියට......(ම)

:       0       0

පුෂ්ප Thursday, 02 June 2016 11:56 AM

මේ විශ්ව විද්‍යාලයේ ළමයි විතරයි රටට වැඩක් කරන දෙයක් ඉගන ගන්නේ. ගොඩක් කට්ටිය රටට බරක් වන වැඩ තමයි කරන්නේ. (ම)

:       0       0

සේනක Saturday, 04 June 2016 12:31 PM

ශාන්ත මහත්තයෝ අපේ රටට පිටරට ඉංජිනේරුවන්ගේ සහයෝගය ලබාගන්න සිද්දවෙන්නේ ආදාර දෙන රටවලින් දාන කොන්දේසි නිසා මිසක් අපේ ඉංජිනේරුවන්ට වැඩ බැරි නිසා නෙවෙයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site