මිනිසාගේ ජීව ඔරලෝසුව ක්රියාකරණ ආකාරයට සමානව ශාකවල එච්.එච්.වයි. නමැති ප්රවේණි ද්රව්ය්ය ක්‍රියා කිරීමෙන් සුවඳ ඇතිකිරීම පාලනය කරන බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.
ඔවුන් පෙන්වාදෙන්නේ එමගින් තමන්ට අවශ්‍යවිට සුවඳ නිකුත් කිරීමේ හැකියාව ශාකවලට ඇති බවයි. මල් හටගන්නා ගස්වැල්වල සුවඳ නිකුත් කිරීමෙන් කෘමීන් ඇද ගැනීම සිදුවන බව ද විද්‍යාඥයෝ කියති.
ඇතැම් ශාකයනහි එල්.එච්.වයි. ක්‍රියාකාරකම් අඩු වැඩි වීම මගින් මල්වල සුවඳ වෙනස්වීම සිදුවෙයි. ඇතැම් විට එය පැය හතරේ සිට පැය අටක කාලයක් දක්වා වෙනස් විය හැකි බව ද සොයාගෙන ඇත.
ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ෂික සඟරාවට නිකුත් කැර ඇති මේ වාර්තාව අනුව මේ සංසිද්ධිය නිවැරදිව හඳුනාගැනීමෙන් පරාග පෝෂණයට සහයවන කෘමීන් වගාවන්වෙත ආකර්ශනය කැර ගැනීමෙන් ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කැර ගැනීමට අවස්ථාව ලැබෙන බව ද පෙන්වා දෙයි. +2
වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ මහාචාර්ය ටකටෝ ඉමයිසුමි පවසන්නේ පැලැටි මගින් මෙම සුගන්ධය නිකුත් කිරීම සිදුකරන්නේ තම පරාග පෝෂකයන් ගේ ආකර්ශණය ලබා ගැනීමට අවශ්‍ය වු විට බවයි. අනෙක් ශාකයන්ගේ පරාග පෝෂණය සක්‍රීය කිරිටම මෙකි ප්‍රවේණිගත ද්‍රව්‍යය යොදාගත හැකිද යන්න සොයා බැලිමට විද්‍යාඥයින් විසින් පරික්ෂණ ආරම්භ කර ඇත.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගස්වැල්වලටත් ජීව ඔරලෝසුවක්
දිලු Friday, 28 August 2015 08:58 AM
කතාව ඇත්ත තව ටික දවසකින් ගස් ඇවිදින්න ගත්තම මොනාවෙයිද දන්නෑ නමුත් හොද සොයා ගැනීමක් (අ)
බටු Saturday, 25 July 2015 07:01 AM
දැන් ඉතින් එළවලු කාලත් ඉවරයි (නදී)