IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රජතුමාත් ඇමැතියාත් ගංජා උරද්දී කොටුවෙලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)

නිකවැරටිය ප්‍රදේශයේ ග්‍රාමීය පෙදෙසක රාත්‍රියේ දෙබස් කථන මුද්‍රා නාට්‍යයක් (ජහුටා) පෙන්වන අවස්ථාවේ එහි රජතුමා සහ ඇමැතියා පෙරේදා (9) ගංජා සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පවසයි.

නාට්‍ය රඟ දැක්වීමට ආසන්නව තිබියදී සැකකරුවන් දෙදෙනා නුදුරින් පිහිටි අඳුරු ස්ථානයකට ගොස් ගංජා පානය කිරීමට සූදානම් වෙද්දී, ගංජා මිලිග්‍රෑම් 340 බැගින් දෙදෙනො සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. සැකකාර නාට්‍ය කරුවන් දෙදෙනා කටුපොත සහ කොබෙයිගනේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 සහ 30 වයස් වල පසුවන්නන් බවද, මොවුන් වයඹ පළාත් ප්‍රසිද්ධ දෙබස් කථන මුද්‍රා නාට්‍ය කණ්ඩායමක නළුවන් දෙදෙනෙකු බවත් පොලීසිය පවසයි. නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී එල්. අමරකෝන් මහතාගේ අධීක්ෂණයෙන්, මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍ර.පො.ප. උපාලි රත්නමලල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරිණි. නිකවැරටිය මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන අතර සැකකරුවන් සහ ගංජා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිසිය පවසයි



අදහස් (1)

රජතුමාත් ඇමැතියාත් ගංජා උරද්දී කොටුවෙලා

sam Thursday, 12 September 2019 09:10 AM

එහෙනම් ඉතින් දොරටුපාලයාට රජකම දෙන්න. ඇත්තටත් දැන් සිද්ධවෙන්නේ ඒකනේ...

:       2       17

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 630 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 814 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1061 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1015 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1278 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1622 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site