IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුදලාලිගේ නිවස ඉදිරිපිටදී අභයදානය ලද ගවයා අවසන් ගමනේ

(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
මෙයට වසර 15කට පමණ පෙර පයාගල මලේගොඩ ප්‍රදේශයේ මරණයට නියමව සිටි ගවයකුට එම ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙක් විසින් අභය දානය දෙන ලදී. ඉන් පසු එම ගවයාට නිදැල්ලේ සිටීමට ඉඩ සලසා තිබේ.


මීට දින කිහිපයකට පෙර එම ව්‍යාපාරිකයා මියගිය අතර දින කිහිපයකින් අවසන් කටයුතු සිදු කර තිබේ එම පුද්ගලයාගේ අවමංගල්‍ය කටයුතු අවසන් කළ දිනට පසු දින නිදැල්ලේ ඇවිද යන ගවයා මියගිය පුද්ගලයාගේ නිවස අසලට පැමිණ කිසිවකුට අදහා ගත නොහැකි අයුරින් ඇද වැටී මියගොස් තිබෙන  පුවත ගම පුරා පැතිර ගියේය. 


ගම්වාසීන්ටත් නිවැසියන්ටත් මෙය අදහාගත නොහැකි පුවතකි. මියගිය ව්‍යාපාරිකයා 73 වියේ සිටි අයකු වන අතර මියගිය ගවයා වසර විස්සක් පමණ වන බවත් ගම්වාසීහු කියති. මලේගොඩ ප්‍රදේශයේ බාල මහලු කොයි කවුරුත් මෙම ගවයාට කිසිදු හිංසනයක් නොකරන අතර මෙම ගවයා මියයන තෙක්ම සිය හාම්පුතාගේ නිවස පිහිටි ඉඩමේ රාත්‍රිය ගත කර දිවා කාලය නිදැල්ලේ වසර පහළොවක්ම ඇවිද උලා කා තිබේ.


මෙම තොරතුරු පයාගල පොලිස් ස්ථානාධිපති ගුණතිලක මහතාගෙන් අනාවරණය කරගැනීමට හැකි විය.

 

 



අදහස් (0)

මුදලාලිගේ නිවස ඉදිරිපිටදී අභයදානය ලද ගවයා අවසන් ගමනේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 890 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 923 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1139 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1053 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site