IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බැංකු පොත ලියුම් පෙට්ටියට දමලා

දෙනියාය ප‍්‍රදේශයේ පදිංචි මෙම ගුරු මහත්මිය තම මාසික වැටුප ගෙනඒම සඳහා දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකට යාමට සූදානම් වන විට ඇගේ සැමියා වූ ග‍්‍රාම සේවක නිලධාරි ඇයට රාජකාරි ලිපි කීපයක්ද තැපැල් කිරීමට දුන්නේය.

ලිපි මිටිය හා බැංකු පොත එකට තබාගෙන ගිය ඇය අතුරු මාර්ගයක වූ තැපැල් හලකට ගොස් ලිපි ටික පෙට්ටියට දැමුවාය. අවසානයේ තම කුඩය හා බෑගය පරීක්‍ෂාවෙන් අතට ගත් ඇයට තරු හා බෑගය පරීක්‍ෂාවෙන් අතට ගත් ඇයට තරු පෙනුනේ දිග ලිපිය සමග බැංකු පොතද ලියුම් පෙට්ටියට දැමූ බව සිහි වීමෙනි.
මෙය තැපැල් ස්ථානාධිපතිවරයාට කීවිට ඔහු කීවේ පස්වරු 4.30 වන තුරු ලියුම් පෙට්ටිය විවෘත කිරීම තහනම් බවකි.

කෙසේ හෝ පස්වරු 4.30 වන තුරු රැුඳී සිටි ඇය ලියුම් පෙට්ටිය විවෘත කළ පසු බැංකු පොත ගත්තත් ඒ වන විට බැංකුව වසා තිබුණි.



අදහස් (0)

බැංකු පොත ලියුම් පෙට්ටියට දමලා

පිටිගල Monday, 03 March 2014 03:32 PM

වැරදීමක් වෙලා නේ මේ අපේ ටීචර්ට. අර තැපැල් ස්ථානාධිපති පොඩ්ඩක් නම්‍ය ශීලී උනානම් කොච්චර හොඳද? එත් ඉතින් බැංකුව ආපහු අරිනවානේ. පව් අනේ අපේ ටීචර්. (නධී)

:       0       0

අජිත් Wednesday, 05 March 2014 06:58 PM

ගාල්ලේ අයට තමයි ඔහොම වෙන්නේ නේද නිලූ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 04 March 2014 09:10 PM

කලබලේට ඔහොමදේ සිදු වෙනවා. බැංකු පොත ලැබුණු එක ලොකු දෙයක්. මුදල්නම් අනිත් දවසේ හරි ගන්න පුලුවන්නේ. (නදී)

:       0       0

ආරියසේන Monday, 03 March 2014 10:53 AM

ගුරාටත් අකුරු වරදී .වෙනත් කල්පනාවකින් කලබලේට වුනු අත්වැරැද්දක්.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 04 March 2014 12:21 AM

ඒ. ටී.එම. කාඩ් භාවිතා නොකරන පරණ තාලේ ගුරුතුමියක් වෙන්නැති. (අ)

:       0       0

අසාද් Monday, 03 March 2014 12:35 PM

මෙහෙම තමයි තැපැල් කාරයෝ ගනුදෙනු කරුවන්ට සලකක හැටි.(නදී)

:       0       0

ධම්ම Tuesday, 04 March 2014 11:05 AM

ඉස්කෝලේ හාමිනේලාට සාමාන්‍යයෙන් සිද්ධවෙනවා මෙහෙම දේ. අපේ ගෙදරත් ඉන්නවා මේ වගේ කෙනෙක්.(අ)

:       0       0

පහන් Monday, 03 March 2014 12:36 PM

සිගරට් එකෙන් රතින්ඥා කරල පත්තු කරල රතින්ඥා කරල කටේ තියාගෙන සිගරට් එක විසිකරලා. කට කීතු කීතු ගියාලු.(නදී)

:       0       0

මංගල Monday, 03 March 2014 02:44 PM

ඔන්න ලංකාව, තැපැල් පෙට්ටිය පස්වරු 0430 වෙනකම් අරින්න තහනම්. ඒක නෙවේ නියම කාරණාව තැපාලයගෙ තියෙන කම්මැලිකම. අසරණ ගුරුතුමී. තැපැලයා ගුරුතුමෙක්ගෙන් නෙවෙයි ඉගෙනගෙන තියෙන්නෙ, දේශපාලුවෙක්ගෙන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 806 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 628 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 543 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 330 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 343 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 594 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site