(හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්)
අනතුරුදායක තත්ත්වයක් නිසා ආරක්ෂිත ස්ථානවලට යන්නැයි කීවාම අනතුරක් නැතිවම සැමියා තම හිතවත් කාන්තාවකගේ නිවෙසට ආරක්ෂාව සොයා යාමේ පුවතක් වාර්තා වෙයි.
තිදරු පියකු වූ ඔහු ජීවත් වූයේද නායයෑම් අවදානමක් සහිත ගමකය. මධ්‍යම පළාත පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිතරම අවදානම දැනුම්වත් කරනු ලැබ තිබේ. පසුගිය දිනක ඔහු හදිසියේම අතුරුදහන් විය.
භාර්යාව විසින් ඥාතීන් එදින දවස පුරා ඔහු සෙව්වද ඔහු සොයාගත නොහැකි විය. සවස්වීගෙන එද්දී ප්රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව ගමේ කෙළවරක පිහිටි නිවෙසක සිටිය දී ඔහු සොයා ගනු ලැබ තිබේ. එම නිවෙස ඔහුගේ හිතවත් කාන්තාවකගේ නිවෙසයි. ඔහුගේ භාර්යාව ඔහු සොයාගත් පසු ඔහු ඇයට ප්‍රකාශ කර ඇත්තේ මේ දිනවල නායයෑම් අවදානමක් පවතින බැවින් ආරක්ෂාව පතා එම නිවෙසට පැමිණි බවයි. එතකොට දරුවන්ට මොනවද වෙන්නේ යැයි ඔහුගෙන් විමසීය.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිවෙස නාය යැයි කියා බයේ අනියම් බිරියගේ තුරුලට ගිහින්
ධම්ම Wednesday, 31 December 2014 08:47 AM
තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලා ගත යුතුයි කියලානේ කියා තියෙන්නේ.(හේ)
පිටබැද්දර ජයා Wednesday, 31 December 2014 12:02 PM
නැව ගිලුනත් බෑන් චුන් කියල මිනිහට හිතෙන්න ඇති. මෙහෙමත් තාත්ත කෙනෙක්. (ර)
සුන්දරලිංගම් Thursday, 01 January 2015 08:03 AM
එහෙම බැලුවොත් නම් එන්න එන්නම නාය යෑම් අවදානම වැඩිවෙනවා වගේම රටේ සෑම ප්‍රදේශයකම නාය යෑම් අවදානම තියෙනවා.(හේ)
සමන්ති Wednesday, 31 December 2014 12:43 AM
හැබැයි ,එම ගෙදර පුරුෂයා ආවා නම් නාය විතරක් නොවෙයි පොළොවත් පළාගෙන යන්න වෙනවා. (නි)
කටුගස්තොට Wednesday, 31 December 2014 02:08 AM
තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සළසාගත යුතුයි (නි)
කුමාරි Wednesday, 31 December 2014 03:55 AM
දරුවන් නාය යන ගෙට අහු වෙනවටම අකමැති ඇති මෙයා. අනේ පවු. (බ)
සරත් Wednesday, 31 December 2014 04:03 PM
සැබෑවටම මෙයා පියෙක්ද? (නි)
රුවන් Wednesday, 31 December 2014 06:50 AM
බේරෙන්න කියල ගිහින් තියෙන්නේ මාරයාගේ කටටමනේ. (ර)
ජෙහාන් Thursday, 01 January 2015 12:11 AM
මේ එක්කම එයාගේ පවුලත් නායයන්න ඇති. (නි)