IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දුවගේ පැටිකිරිය අසා මවට දෙවියන් සිහිවෙලා

සැමියා මළ පසු ඔහුගේ යහළුවකු සමග දෙවන වරටත් විවාහ වූ කාන්තාවක් තම දරුවාගේ අයිතිය පිළිබඳව කී අපූරු කතාවක් පසුගිය දා අසන්නට ලැබුණේ කෑගල්ල ප‍්‍රදේශයෙනි. අනුරාධපුර ප‍්‍රදේශයේ හමුදා භටයකු සමග විවාහ වූ ඇය එහි පදිංචියට ගොස් වසර දෙකකට පසු සැමියා හදිසි අනතුරකින් මියගිය නිසා එක් දරුවකු සමග තනිවූවාය. මවුපියන් ඇයට යළි තම නිවසට එන ලෙස කීවත් ඇය අනුරාධපුරයේම ජීවත් වූවාය. ඒත් පසුගිය දා ඇය කෑගලූ ගියේ මියගිය සැමියාගේ යහළුවකු සමග ඇය යළි විවාහ වන බව මවුපියන්ට කීමටය. මවුපියෝ ඊට අකමැත්තක් නොදැක්වූහ. ඒත් මව ඇසුවේ ”දුවත් එක්කම පොඩි දරුවාත් බාර ගැනීමට ඔහු කැමතිද?” කියාය. ”බාර නොගෙන කොහොමද? ඒ දරුව එයාගෙම තමයි අම්මේ. අරය බඳින්න කලින් මෙයත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා.” ඇය කී විට අම්මාට දෙවියන් සිහිවුණාලූ.



අදහස් (76)

දුවගේ පැටිකිරිය අසා මවට දෙවියන් සිහිවෙලා

දිනේෂ් Monday, 03 September 2012 02:55 PM

දැන් කලේ ලංකවේ ඉන්න කෙල්ලෝ හැමෝම මේ වගේ ........ටික කලක් යද්දී හැදිච්ච කෙල්ලෙක් හොයාගන්න එක සුදු කපුටෝ හොයනවා වගේ වැඩක් වෙනවා (දී)

:       0       0

නෙරංජන් හඟුරන්කෙත Monday, 03 September 2012 03:07 PM

ඕක තමා කියන්නෙ ගැනුන්ව විස්වාස කරන්න එපා කියලා. ලංකාවේ තව කොච්චර ගෑනුන් ඇද්ද මේ වගේ.අනේ අපොයි අපේ රටට වෙච්ච නස්පැත්තියක් (ස)

:       0       0

Ananda Jayarathna Sunday, 02 September 2012 03:48 AM

දැංවත් මේක පිළිගෙන කටයුතු කළ එක නම් හොදයි..!!(නු)

:       0       0

මංජුල Saturday, 01 September 2012 02:25 PM

මව හොද නම් දුව පතිවත නොරකීද? කිවුවලු. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 04 September 2012 07:43 AM

ලඟදීම මෙය රූපවාහීනි හෝ ගුවන්විදුලි වැඩසටහනකින් බලාපොරොත්තු වෙන්න‍‍‍....(ස)

:       0       0

සේනානායක Saturday, 01 September 2012 12:38 AM

ගැහැණිය ගුප්තයි. (නි)

:       0       0

දුමින්ද Sunday, 02 September 2012 04:25 AM

මේකෙ ප්‍රතිචාර දමන අයගෙ බිරින්දෑවරුත් මෙහෙම අයද දන්නේ නැහැ. ටිකක් හොයල බැලුවොත් හොදයි නේද? (නි)

:       0       0

සහන් Tuesday, 04 September 2012 04:01 PM

සමහර ගෑනුන්ගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්..කාට කියන්නද මේවා....(ස)

:       0       0

සරත් Tuesday, 04 September 2012 09:10 AM

අර කියමනක් තියෙන්නේ '' අම්ම තමයි දන්නේ '' කියලා..(ස)

:       0       0

හේමන්ත Friday, 31 August 2012 02:13 PM

කලින් සැමියා මේවා දැනගෙන සිය දිවි නසාගත්තද දන්නෙත් නැහැ. අනේ මෙහෙමත් අම්මණ්ඩිලා? (නි)

:       0       0

සිසිර Saturday, 01 September 2012 03:30 PM

දරුවා ඔය දෙන්නාගේම නොවී වෙන කාගේ හරි වෙන්නත් පුලුවන්, මෙහෙම බලාගෙන යද්දී. (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බන් Saturday, 01 September 2012 03:24 PM

මෙහෙම පිමි පයින අය යවන්න ඕන ඔලිම්පික්වලට.. අනිවාර්යයෙන්ම මොනවා හරි පදක්කමක් ගේනවා..!!

:       0       0

මනෝහරන් Saturday, 01 September 2012 03:40 AM

අමිල අහලා නැද්ද? වරදේ නොබැදෙන ගැහැණු සිටිති පිරිමින් නැති ලොවේ. (නි)

:       0       0

ෆාතිමා Sunday, 02 September 2012 08:13 AM

දැංවත් අම්මා පිළිගත්ත එක නම් ලොකු දෙයක්.. නොකියාම ඉන්නවාට වඩා..!!(නු)

:       0       0

ශ්‍රීසර Friday, 31 August 2012 02:37 PM

ඉතිං අර මනුස්සයාව බදින්න කලින් අම්මාට ඕක කියන්න තිබුණනේ. (නි)

:       0       0

සංජු්‍ර Saturday, 01 September 2012 03:52 PM

සංහල මිනිසුන් කරන දේවල් නිසා නැති වෙන්නේ සිංහල අපේ ජාතියයි. (නි)

:       0       0

දනන්ජය Sunday, 02 September 2012 06:16 PM

ගෑනු හැමෝම එකයි..සත පහකට‍ විශ්වාස නෑ .අම්මත් ගෑහැනියෙක් නිසා ඒ ගැන වැඩිය කතා කරන්න බෑ...(ස)

:       0       0

කුරේ නාවලගේ Friday, 31 August 2012 02:49 PM

මගේ අම්මෝ! ඉස්සෙල්ලාම බලන්න ඕනෑ පළමු කෙනා මැරුණේ කොහොමද කියලයි. (නි)

:       0       0

සෝනියා Wednesday, 05 September 2012 10:01 PM

මුස්ලිම් කට්ටියට වගේ විවාහ හතරක් කරන්න දුන්නා නම් මේ කරදර නැහැනේ. (නි)

:       0       0

ප්‍රියා Sunday, 02 September 2012 09:15 AM

අම්මගෙත් වැරදි ඇති නේද? (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 05 September 2012 10:04 PM

අනේ මෙහෙමත් ගැණු? අර මිනිහා මැරුන එක හොදයි, මෙහෙම ගෑණු එක්ක ඉන්නෙ නැතුව. (නි)

:       0       0

යමුනා Tuesday, 04 September 2012 10:19 AM

මේක සිංහලයෙක්ගේ වැඩක්නම් වෙන්න බෑ..(ස)

:       0       0

අනුරාධ Friday, 31 August 2012 03:01 PM

ගැහැණු කවදද වරදෙ නොබැදෙන (නි)

:       0       0

රසංග Friday, 21 September 2012 05:23 PM

මට කසාද බදින්න බය හිතුණා (නි)

:       0       0

රොහාන් Friday, 31 August 2012 03:03 PM

හේ හේ හේ.... (නි)

:       0       0

පෙරේරා Tuesday, 04 September 2012 10:21 AM

අනේ මේ ගෑනු..අර මනුස්සයත් එක්ක හිටියා පුදුමයි..(ස)

:       0       0

මැදිගෙදර Sunday, 02 September 2012 09:38 AM

ගැහැනු නම් මාර ජාතියක් කෙහොමද විස්වාස කරන්නේ,මිනිහගේ මරනයත් දේන්නාගේ වැඩක්ද දනනේ නැහැ‍‍‍..(ස)

:       0       0

අමිල කටුනායක Saturday, 01 September 2012 08:06 AM

මනෝහරනුත් 64 මායමකට අහුවෙලා වගෙයි. (නි)

:       0       0

ලාල් Tuesday, 04 September 2012 10:24 AM

අනේ මෙහෙමත් ගෑනු (ස)

:       0       0

දිමුතු Saturday, 01 September 2012 08:26 AM

මේ අය ගැන හරියටම දැන ගැනීමට අන්ධභූත ජාතකය කියවන්න..!!(නු)

:       0       0

ලාල් Saturday, 22 September 2012 06:42 AM

"ගෑණුන්ව විශ්වාස කරන්න එපා?" "ගැහැණු නම් මාර ජාතියක්" "ගැහැණුන් කවුරුද වරදේ නොබැඳෙන" "මව හොද නම් දුව පතිවත නොරකීද? කිවුවලු" "ගෑහැණු වෑන්දඹු වුවත් දරුවො හදාගෙන තමන්ගෙ පවුලෙ ආත්ම ගෞරුවය රැකගෙන හොදින් ජිවත් වුනා.ඒකටත් එක්ක දැන් ඉන්න ගෑහෑණු" එක ගෑණියෙක් නිසා හැම ගැහැණියම පළි නැහැ. අනෙක ගැහැණියෙක් තමන්ගේ මිනිහා මැරුණහම තව මිනිහෙක්ව බැන්දා කියලා ඒක අගෞරවයක් වෙන්නේ කොහොමද පවුලට? මෝඩ විහිලු කියන්නේ මේවට තමයි, අන්තර්ජාල සේවා ලාභ නිසා දැන් හැම කොල්ලා කුරුට්ටම ඔන්ලයින් එනවනේ. ඉතින් ඕනෑ අදහසක් කියන්න පුලුවන්. (නි)

:       0       0

රසිකා Friday, 31 August 2012 04:08 PM

ඔය කියන පළමු සැමියා හදිසි අනතුරකින් මියගිය එකත් මට සැකයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 03 September 2012 04:52 PM

නරකම නැහැ. (නි)

:       0       0

කුමාර Saturday, 01 September 2012 08:35 AM

මේක තමයි අලුත් මොස්තරය ලංකාවේ..!(නු)

:       0       0

සිල්වා Saturday, 01 September 2012 08:39 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු..!(නු)

:       0       0

වරුණ Saturday, 01 September 2012 08:44 AM

මම හැමදාම කියනවා වගේ අපේ රටේ ආර්ථිකය තුන්වැනි ලෝකයේ උනාට සංස්කෘතිය හොලිවඩුඩ්වලටත් එහා ගිහිං කියලා...ආසියාවේ ආශ්චර්යය..!!(නු)

:       0       0

හේමසිරි Monday, 03 September 2012 05:07 PM

මට මෙන්න මෙහෙම අහන්න හිතෙනවා. "ඇත්තටම දරුවා කාගේද" (නි)

:       0       0

සංජය Monday, 03 September 2012 05:14 PM

මගේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ.... (නි)

:       0       0

ඩිලාන් Saturday, 01 September 2012 05:34 PM

අම්මාට මොනවා හිතෙන්න ඇද්ද? (නි)

:       0       0

උදිත් Friday, 31 August 2012 04:42 PM

මේ ගෑණුන්ව උල තියන්නයි වටින්නේ. (නි)

:       0       0

ප්‍රසංග Tuesday, 04 September 2012 07:15 PM

දුව ඇත්ත කිවීම පිළිබදව අපි සතුටුවෙනවා..!!(නු)

:       0       0

මැස්සා Monday, 03 September 2012 11:48 AM

කලින් හිටපු මිනිහා දන්නවා නම් මීට කලින් මැරෙන්නේ. (ත)

:       0       0

අසින්ත Saturday, 01 September 2012 06:01 PM

අනේ අම්මා පව් (දී)

:       0       0

කවින්ද්‍යා Tuesday, 04 September 2012 07:29 PM

අනේ මෙහෙමත් වැඩ? (නි)

:       0       0

ලලිත් අරුණ Friday, 31 August 2012 09:17 AM

අනේ මෙහෙමත් දරුවෝ? (නි)

:       0       0

නිරාන් Friday, 31 August 2012 09:19 AM

මොනවා වුණත් දරුවන්ට ඇත්ත කතා කරන්න උගන්වලා නම් තියෙනවා. (නි)

:       0       0

දයා අල්විස් Saturday, 01 September 2012 10:25 AM

සන්තෝසයි. ඔහොම තමයි ළමයි ඉන්න ඕනේ (දී)

:       0       0

පච්ච සිරා Sunday, 02 September 2012 01:15 PM

අපේ ඉස්කෝලෙත් ඉන්නවා මෙහෙම ටීචර් කෙනෙක්. එයා අවේ පිට ඉස්කෝලෙන්. අපිට ඉංග්‍රීසි උගන්වන්නේ මේ ටීචර් මෙවන් ළඳක්.

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 09:47 AM

'ගෑණුන් කවුරුද වරද් නොබැදෙන' කියලා කියන්නේ මේකට තමයි. (නි)

:       0       0

තරිදු Saturday, 01 September 2012 10:45 AM

දුව මොලේ කල්පනාකරලා අනාගතේ සැළසුම් කරලා තියෙනවා. ...(නු)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 09:55 AM

වත්මන් දියුණුවටත් වැඩිය ඉදිරියෙන්නේ ඉන්නේ. (නි)

:       0       0

ෂෆීක් Saturday, 01 September 2012 10:55 AM

සේනානායක ඔබ හරි ..... අමිල මායම් ගැන හොදින් දන්නවා වගේ ........(නු)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 10:04 AM

සයුරද නිදන වෙලාවේ.... ඒ වෙලාවේ.... (නි)

:       0       0

රාජා Saturday, 01 September 2012 11:09 AM

සැමියාගේ මරනය ගැන මටනන් සැකයි. (නු)

:       0       0

කුමාර සමරනායක Saturday, 01 September 2012 11:18 AM

ගැහැනුන් කවුරුද වරදේ නොබැඳෙන ....(නු)

:       0       0

කැලුම් Friday, 31 August 2012 10:06 AM

කලින් සම්බන්ධයක් තිබුණු නිසා හොදින් ගියා. (නි)

:       0       0

නිෆාස් Saturday, 01 September 2012 11:25 AM

අනේ මෙහෙමත් අම්මලා ඉන්නවානේ..!(නු)

:       0       0

චින්තක Friday, 31 August 2012 10:14 AM

මේක නම් විශ්ෂ්ටයි. ඒත් අපිට ඒක කරන්න බැහැ. (නි)

:       0       0

බන්ඩා Saturday, 01 September 2012 07:09 PM

ගෑනි ගන්න කලින් හොඳට බලලා නෑ වගේ (දී)

:       0       0

නිරෝෂිමා මාරසිංහ Tuesday, 04 September 2012 01:27 PM

මෙහෙම කාන්තාවන් නිසා හොදට ඉන්න කාන්තාවන්ට තමයි අසාධාරණයක් වෙන්නේ.. ඒ ගැන මේකෙ කතා කරලා නැහැ..!!(නු)

:       0       0

සරත් Monday, 03 September 2012 01:05 PM

බලන්නකෝ දෙන්නගෙන් කවුරු මැරුනත් නෝනට ප්‍රශ්නයක් නෑ...වසර 2020 වෙන දේවල්..(ස)

:       0       0

චාමර Saturday, 01 September 2012 11:58 AM

කළු කපුටා සුදුයි කියුවත් විස්වාස කරන්න .එහෙත් ගැහැණියක්නම් 100% විස්වාස කරන්න එපා . (දී)

:       0       0

දියස් Monday, 03 September 2012 01:11 PM

හොඳයි පහුවෙලා හරි ඇත්ත කියපු එක..පව් අර මැරුන මිනිහා...(ස)

:       0       0

උදයංග Friday, 31 August 2012 10:46 AM

අම්මටයි දුවටයි දෙන්නටම ලැජ්ජා ‍නැහැ වගෙයි. (නි)

:       0       0

චමිල Friday, 31 August 2012 10:52 AM

රහස් පොලිසියට තවත් වැඩක්. පෑල් එකක්ද දන්නේ නෑ (අ)

:       0       0

අමිල Saturday, 01 September 2012 12:13 PM

අහිංසක මව් වරු (දී)

:       0       0

මොහොන් සසංක Friday, 31 August 2012 09:28 PM

කුරේ සහ රසික හරියටම හරි.. අපේ මුතුන්මිත්තන් කතා කියලා තියෙන්නෙ නිකම්ම නෙමෙයි.. අමිලත් හරි.!!(නු)

:       0       0

අමිල කටුනායක Sunday, 02 September 2012 02:38 PM

සිසිරටනම් යමක් තේරෙනවා ව‍ගේ. (ත)

:       0       0

චන්දිම Sunday, 02 September 2012 11:34 PM

ආරෙට එන දෙයක් වද්ද? (නි)

:       0       0

ලලිත් - කටාර් Friday, 31 August 2012 11:31 AM

අම්මයි දුවයි අතර කිසිම රහසක් නැහැ වගෙයි. (නි)

:       0       0

ක්ලෑරන්ස්--ඉතාලිය Saturday, 01 September 2012 12:46 PM

මිට කාලෙකට පෙර කාසාද බෑදලා,ගෑහෑණු වෑන්දඹු වුවත් දරුවො හදාගෙන තමන්ගෙ පවුලෙ ආත්ම ගෞරුවය රෑකගෙන හොදින් ජිවත් වුනා.එකටත් එක්ක දෑන් ඉන්න ගෑහෑණු,තමන්ගෙ කුසෙන් ඉපදුණු දරුවො පවා අතර මන් කරලා පිරිමි එක්ක යන්නෙ.මේවාට කියන්න වචන නෑහෑ. (දී)

:       0       0

ඉෂාර Friday, 31 August 2012 09:39 PM

අයියෝ ඹයාලා දන්නේ නැද්ද? මේකට තමා ගෑණුන්ට තියෙන පුල් ඔප්ෂන් විවාහ රක්ෂණය කියන්නේ. (නි)

:       0       0

අමන්ය්ය Saturday, 01 September 2012 12:51 PM

පුදුම ගැහැණු (දී)

:       0       0

භාග්‍යා Saturday, 01 September 2012 01:38 PM

මම මේ දැරිවිය‍ගේ කේන්දරය බලලත් ඔය ටික කිවුවා. කෝ ඇහුවැයෑ? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 02 September 2012 01:46 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු..!(නු)

:       0       0

සදුන් Saturday, 09 March 2019 01:39 AM

හොද ගැහැණුත් ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 64 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 594 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 434 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1080 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 836 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 711 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site