ඔහු මල්ලක් ඇතැතිව මහ රෑ මහ මග රැඳී සිටියේය. එය බරට තිබිණි. ත‍්‍රිරෝද රියකින් පැමිණි මංපහරන්නෙක් එය උදුරා ගත්තේය. රිය පිටවී ගියේය. සිද්ධියට මුහුණ දුන් ඔහු අම්බලන්ගොඩ ප‍්‍රධාන පෙළේ පාසලක පෞද්ගලික ආරක්ෂක නියාමකවරයෙකි. ඔහුගේ නිවස පිහිටා ඇත්තේ පාසල සමීපයේය. රාත‍්‍රී වැඩමුරයේදී ඔහු සිය රාජකාරි කටයුතු මදවේලාවකට ආවරණය කරන සේ වෙනත් සගයකුට පවරා පැය භාගයක රාත‍්‍රී ආහාර විවේකය සඳහා සිය නිවසට ගියේය. මල්ල රැගෙන ආවේ යළි එන විටදීය. බරට බරේ මෙසේ ඔසවාගෙන ආ මල්ල මංපහරන්නා එසේ පැහැර ගත්තේ මේ අතරතුරදීය. එහි තිබුණේ එදා දවසේ ඔහුගේ ගෙදර එකතු වූ කුණු කසළ තොගයකි.
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ
අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ති‍්‍රරෝද රියකින් ඇවිත් වටිනා දෙයක් කියා කුණු මල්ලක් පැහැරගෙන