IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෑනු ඇඳුමෙන් ඇවිල්ලා සෙබළා කාමරවලට එබිලා

 

(කිරිඳිවැල - උපාලි රණවීර)

ගැහැනු යට ඇඳුමකින් සැරසී රාත‍්‍රී කාලයේදී නිවාසවල කාන්තාවන් සිටින කාමරවලට එබිකම් කිරීමේ නිරතව සිටි බව කියන 30 හැවිදිරි ආරක්ෂක අංශයක සෙබළකු නිවැසියන් කළ දැනුම්දීමකට අනුව අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය කියයි.

මෙම සැකකරුගේ ක‍්‍රියාකලාපය නිසා අහුගම්මන හා දෙමළගම ප‍්‍රදේශවල කාන්තාවන් භීතියට පත්ව සිට ඇති බව පොලිසිය කියයි.

හමුදා කඳවුරක සේවයේ නිරතව සිටින බව කියන සැකකරු අවිවාහකයෙකි. ඔහු පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එම්. රණතුංග මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක නිරෝෂන්, සැරයන් (2810) කුමාර, කොස්තාපල් (87745) ඉසුරු යන නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.



අදහස් (4)

ගෑනු ඇඳුමෙන් ඇවිල්ලා සෙබළා කාමරවලට එබිලා

Sara Tuesday, 28 November 2017 09:48 AM

රණවිරුවන්ට අත නොතබනු.

:       254       237

terrance Tuesday, 28 November 2017 03:34 PM

මොහු යම්කිසි මානසික ප්‍රශ්නයකින් පෙලෙන බව පේනවා. මානසික වෛද්‍යවරයෙකුට යොමු කලානම් හරි.

:       0       170

අප්පුහාමි Tuesday, 28 November 2017 10:44 PM

මෙම මානසික තත්ත්වය උපදේශනයකට යොමුකිරීමෙන් සුවකල හැක. නමුත් මත්පැන් බීම සදහටම අත්හැරිය යුතුයි. මත්පැන් පානයේදී මෙම මානසික ගැටලුව උග්‍රවේ.

:       1       10

samantha Wednesday, 29 November 2017 04:00 AM

ගොන් කොමෙන්ට්ස් දාන්න එපා.

:       115       7

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 706 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 840 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1074 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1018 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1282 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1624 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site