ඊමේල් ආවාදැයි දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි පරිගණක පාඩමක යෙදී සිටි කාන්තාවක් උපදේශකවරයාගෙන් ප්‍රශ්න කළාය. ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ කාර්යාලයක නිලධාරි පිරිසක් වෙනුවෙන් පසුගිය දිනක පරිගණක පාඨමාලාවක් පැවැත්විණි. එක්දිනක මෙම පාඨමාලාවට නිලධරයෝ පිරිසක් සහභාගි වූහ. ඒ අතර වැඩිදෙනා අද හෙට විශ්‍රාම යන වයසේ පසුවූවන්ය. ඔවුන් මෙයට සහභාගි වූයේ ප්‍රධානියාගේ බලකිරීම නිසා මිස කැමැත්ත ඇතිවද නොවේ. උපදේශක පාඩම ආරම්භ කරමින් පරිගණකයෙන් ගතහැකි ප්‍රයෝජන පිළිබඳව එකින් එක කරුණු පැහැදිලි කරන්නට විය. අන්තර්ජාලය ගැන කරුණු කියාදුන් උපදේශක විද්‍යුත් තැපෑල පිළිබඳව දැනුම්වත් කළේය. නිදිබරව සිටි නිලධාරිනියක් එක්වරම හඬ අවදි කරමින් සර්, ඊමේල් ආවම අපිට ඒ බව දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි විමසුවාය. මේ ප්‍රශ්නයත් සමග උපදේශක අන්ද මන්ද වූයේය. තැපෑලෙන් එන ලියුම් බෙදාහරින ආකාරයේ හා විද්‍යුත් තැපෑලේ වෙනස පිළිබඳව කරුණු පැහැදිලි කර දීමට උපදේශකට සෑහෙන වේලාවක් ගත විය.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෙදරට ඊ-මේල් ආවහම බෙල් ගහන්නේ කවුද?