(තිහගොඩ උපසේන ලියනගම)
තමා සුළු පරිමාණයෙන් පවත්වාගෙන යන ඇඟලූම් කම්හලකට නව මෝස්තර දැමීම සඳහා පැමිණි අයියාගේ පෙම්වතියට ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කළ නංගී කෙනකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ පිළියන්දල පැත්තෙනි.
නංගී පවත්වාගෙන ගිය ඇඟලූම් කම්හලේ රෙදිවලට යොදන මෝස්තර පැරණි නිසා තමා හඳුනන රෙදි මෝස්තර ශිල්පිනියක් ගැන අයියා කීවිට නංගී ඇය කැඳවා ගැනීමට එකඟ විය.
ඇය සේවයට පැමිණ වැඩ කරගෙන යාමේදී මේ අයියාගේ පෙම්වතිය යැයි සැක සිතූ නංගී ඇගෙන් විවිධ ප්‍රශ්න ඇසීම නිසා මේ මෝස්තරකාරියට එය මහා වදයක් විය.
ඇය මේ ගැන අයියාට කීවාය. ඇයි නංගි මොනවත් අහනවා දැයි අයියා ඇගෙන් ඇසූ විට ”ප්‍රශ්න එකක් දෙකක් නෙමෙයි ප්‍රශ්න පත්තරයක්” ඇය කීවේ කෝපයෙනි.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අයියාගේ පෙම්වතිය අල්ලන්න නංගීගෙන් අපූරු උප්පරවැට්ටියක්
හර්ෂන Thursday, 05 March 2015 07:06 PM
ඉතින් අයියා මොකද කළේ? (අ)
ලීල් ගුණවර්ධන Wednesday, 04 March 2015 01:17 PM
අනේ කුමාරි නංගි අපිට මොකද ? (නදී)
සැගී Wednesday, 04 March 2015 01:32 PM
පොඩ්ඩක් කිති කැව්වොත් නම් හිනා යයි (නදී)
ප්‍රසාද් Wednesday, 04 March 2015 02:03 PM
අනේ පව් දුක හිතෙනවා.(හේ)
සෙනරත් Wednesday, 04 March 2015 03:49 AM
මොකක්ද මේකේ ඇති විශේෂත්වය ? (නදී)
විමුක්ති Wednesday, 04 March 2015 04:03 PM
මෙලෝ රහකට නෑ අද නම්. (ස)
ධම්මික Wednesday, 04 March 2015 04:56 PM
අනේ පවු අසරණයා! (නි)
චින්තක Friday, 06 March 2015 02:38 AM
චන්නගේ කතාව ඇත්ත. ඒ වගේ තැනකට ගියාම මුල ඉඳලා කෙළින් හිටියේ නැත්නම් පවුල් කන්න ලැබෙන්නේ නැහැ. නෑනලාට යටවෙලා ඉන්න වෙන්නේ. (නි)
රොහාන් Friday, 06 March 2015 03:06 PM
අයියෝ මට තදින් සිනා. ඉල ඇදෙනවා . (නදී)
නිපුණ Wednesday, 04 March 2015 05:39 AM
පිස්සුද? (නදී)
නුවන් Wednesday, 04 March 2015 06:57 AM
චිත්‍රපටියක් වගෙයි අනේ... (ර)
කුමාරි Wednesday, 04 March 2015 08:27 AM
මේ අයියා නංගිගේ කනෙන් රිංගන්න හදලා හැබැයි නංගි අයියට වඩා කට්ටයි වගේ. (නදී)
විජේතුංග Thursday, 05 March 2015 03:02 AM
මේක නම් නියමයි (නි)
මොහාන් Thursday, 05 March 2015 03:31 PM
මෙලෝ රහක් නැති කතාවක් (බ)
චන්න Wednesday, 04 March 2015 09:20 AM
සමහර නංගිලා ඉන්නවා අය්යාලා කසාද බඳිනවාට කැමති නැහැ. ඒගොල්ලන්ට අයියලාගෙන් මෙතෙක් ලැබුන වාසි නෑනලා නිසා නැති වේවි කියල හරිම බයයි. අපේ අක්කා කෙනෙක් බැන්දේ නුවරට. එයාගේ නෑනාලාගේ වැඩේම උදේ ඉඳලා හවස් වෙනකන් ඔය පුවතේ වගේම ප්‍රශ්න කරන එකලු. අද ඔයාල කොහෙද ගියේ ? ඇයි ඔච්චර ඔය සාරියට වියදම් කලේ ? ඔයාල අද පිටින් කෑම කෑවද ? යනාදී වශයෙන්. (නදී)
දුමින්ද Wednesday, 04 March 2015 10:42 AM
කුමාරි, නංගිලාගේ වැඩ පිළිවෙල ගැන හොදින් දනී.(හේ)
දිනේෂ් Thursday, 05 March 2015 05:08 AM
මාර හිනා ...(නදී)
ටිරෝන් Thursday, 05 March 2015 04:54 PM
හොඳයි මේක දැනගත්ත එක (නි)
හේමන්ත Wednesday, 04 March 2015 11:47 AM
විකාර වැඩක්.(හේ)