
ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමට සමගාමීව නිර්දේශත සෞඛ්‍ය සිරිත් භාවිතයට ද අඛණ්ඩව පවත්වා ගැනීම ඉතාම වැදගත්ය.
නොවැම්බර් 13 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙසේ ගණනය කර ඇත.
එම වාර්තාවට ඉකුත් සතිය තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් සියයට 8 වැඩි වීමක් පවතින බවත් ශ්‍රී ලංකාව තුළ එය සියයට හතර දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තාවෙන් සඳහන් වෙයි.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ නොවැම්බර් 13 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
2025 දෙසැම්බර් මස 04
269
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සියයට අටක වැඩි වීමක්