IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කන්දකාඩුවේ උපදේශකවරයා ගිය වෙළඳසැලක සේවිකාවන් 12ක් නිරෝධායනයට

(ජේ.කේ.එල් චාමින්ද සහ දයා සිරිල් ධම්මික)
 
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයා ගිය බව කියන, හික්කඩුව නලාගස්දෙණියේ රෙදිපිළි වෙළඳසැලක සේවිකාවන් 12 දෙනෙකු  අද (12) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 
මෙකී  උපදේශකවරයා ඉකුත් 5 වැනි දින තම බිරිඳ සමග  මෙම  රෙදිපිළි වෙළඳසැලට පැමිණ ඇත.  විනාඩි 30ක් පමණ එහි සිට පිටවගොස් ඇති අතර එම අවස්ථාවේ වෙළඳසැලේ  සේවය කළ  සේවිකාවන් 12 දෙනෙකු මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත්බැව් හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 
උපදේශකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඊයේ  පස්වරුවේ රෙදිපිළි වෙළඳසැල වසා දැමීමට ද පියවරගෙන ඇති බව සීනිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. විරාජ් මෙන්ඩිස් මහතා පවසයි.
 
මෙකී වෙළඳසැලේ සේවය කළ සේවිකාවන් 11 දෙනෙකු හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පදිංචිකරුවන් වන අතර එක් වෙළඳ සේවිකාවක ගිංතොට ප්‍රදේශයේ පදිංචිකාරියක බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය.



අදහස් (0)

කන්දකාඩුවේ උපදේශකවරයා ගිය වෙළඳසැලක සේවිකාවන් 12ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site