
ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (27) නව කොරෝනා වයිරස ආසාදිතයෝ 532 ක් හමුවූහ.
එය වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද වේ.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන හයකි.
"මරණ හයෙන් පහක් ම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවලින්" යැයි වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් මෙල්බර්න් නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඉරිදා දිනයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 484ක් විය.
රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd