IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

ලංකාවේ කාන්තාවන් වැඩ කරන එක මොහොතකට නතර කළොත්?

සෑම වසරකම මාර්තු 08 වැනිදා වෙන් වන්නේ ''ලෝක කාන්තා දිනය'' වෙනුවෙනි.

මේ වසරේදීත් ඊයේ දිනට එය යෙදී තිබුණා.

මෙවර එහි තේමාව වූයේ "කාන්තා නායකත්වය: කොවිඩ් - 19 හමුවේ සමානාත්මතාව සහිත අනාගතයක් බිහිකර ගැනීම" යනුවෙනි.

ලෝකයේ රටවල් හෝ ආණ්ඩු 22ක මේ වනවිට නායකත්වය දරන්නේ කාන්තාවන් වන නමුත් ලොව පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතුරින් කාන්තාවන් වන්නේ 24.9% ක් වැනි අවම ප්‍රමාණයකි.

වර්තමාන ආකාරයට වර්ධනය වුවහොත් රාජ්‍ය නායකත්වයේ ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය ඇතිවීමට තවත් වසර 130ක් ගත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වර්තාවක දැක්වෙනවා.

එසේම ලෝකයේ මේ දිනවල කොවිඩ් වසංගතයට එරෙහිව කෙරෙන සටනේ දී ද කාන්තාවන් ඉදිරියෙන් සිටිනවා.

නමුත් ඔවුන්ගේ වැටුප පිරිමි පිරිසට වඩා 11% අඩු බව ද සඳහන් වනවා.

කෙසේ නමුත් ඊයේ දිනට යෙදුණු කාන්තා දිනය අරඹයා Idoex නිෂ්පාදන ආයතනය විසින් රටේ පැවැත්ම උදෙසා කාන්තාවගේ සෘජු දායකත්වයේ අගය පෙන්වා දෙමින් වීඩියෝවක් නිර්මාණය කර තිබෙනවා.

රටේ කොඳු නාරටිය ලෙස නම් ලද කාන්තාවන් සිය දායකත්වයන් මොහොතකට හෝ නතර කළහොත් රටම නතර වන අයුරු එම වීඩියෝවෙන් පෙන්වා දී තිබුණේ අපට ද සිතන්නට යමක් ඉතිරි කරමිනි.

අදහස් (0)

ලංකාවේ කාන්තාවන් වැඩ කරන එක මොහොතකට නතර කළොත්?

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 150 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1426 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1353 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 915 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 507 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 582 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2

Our Group Site