IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


HNBA සහ HNBGI ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා‘ලිය හරසර’ එළිදක්වයි

HNBA සහ HNBGI හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි


HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රසන්ත ප්‍රනාන්දු​


 

HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) එක්ව මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ දිරිය සමරනු ලැබීය. අඛණ්ඩව 8 වන වරටත් පෙබරවාරි සහ මාර්තු යනමාසයන්​​තුළ, වාර්ෂිකව සංවිධානය කරන ලද 'ලිය හරසර' වැඩසටහන තුළින් කාන්තාවන්ට ආචාරයක් පිදෙනවාපමණක් නොව,සමාජයේ සෑම අංගයක් තුළ කැපී පෙනෙන සේවාවක් සහ වටිනාකමක් ජනිත කිරීමේ වැදගත්කමේ පණිවුඩයද රට පුරා ගෙන යනු ලැබේ. ‘ලිය හරසර’ වැඩසටහන තුළින් කාන්තාවන් සඳහා ප්‍රතිලාභ රැසකින් සමන්විත රක්‍ෂණ සැලසුම් ඉදිරිපත් කරයි.

HNBA හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසිත විමලරත්න


 

HNBA සහ HNBGI හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා අදහස් දක්වමින් “8 වන වසරටත් පැවැත්වෙන ‘ලිය හරසර’වැඩසටහනඅපගේ සමාජයේ, නායකත්වය දරන, ව්‍යාපාර මෙහෙයවන, නිවසේ වැඩකටයුතු මෙහෙයවනගෘහණියන් ඇතුළුසියලු දිරිය කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දකි. සැබවින්ම,මෙය කාන්තාවන් සඳහා පිදෙනඅපගේ උපහාරයකි. ‘ලිය හරසර’ තුළින් කාන්තාවන් හට රැකවරණය මෙන්මදීප්තිමත් අනාගතයක් සඳහා ආයෝජන අවස්ථා සලසා දීමට අපි කැමැත්තෙමු.

HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතාමේ පිළිබඳ ව අදහස් දක්වමින් පැවසුවේ“සමුහය විසින් ක්‍රියාත්මක කරන ලද 'ලිය හරසර' වැඩසටහනේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇත්තේඅපගේ සමාජයේ කාන්තාවන් සඳහා ආරක්ෂාව සහ ස්ථාවරත්වය සලසා දීමයි. කාන්තාවන් අගය කිරීමක් ලෙසසහ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම පිණිස HNBA සහ HNBGI ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ සමාගම් වන ඩර්ඩන්ස් හොස්පිටල්, සිංගර් ප්ලස්, විෂන් කෙයාර් සහ ෆැෂන් බග් හා එක්ව මාර්තු මාසයේදී ප්‍රතිලාභ රැසක් ලබා දීමටද කටයුතු සුදානම් කර ඇත”.

HNBA හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලසිත විමලරත්න මහතා “ලිය හරසර” පිළිබඳව අදහස් දක්වමින්පැවසුවේ, “අප සමඟ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජීවිත හට වටිනාකමක්සලසා දීම පිණිස එක්වීම සම්බන්ධයෙන් ඩර්ඩන්ස් රෝහල, සිංගර් ප්ලස්, විෂන් කෙයාර් සහ ෆැෂන් බග් යන ආයතනයන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මෙම මස තුල සැබෑ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් ඉදිරිපත් කිරීම මේ තුළ පවතින්නා වූ අපගේ අරමුණයි”.

HNBA, ‘ලිය හරසර’ වෙතින් ලබා ගන්නා සෑම ජීවිත රක්ෂණ ඔප්පුවක්සඳහා (තනි වාරික ජීවිත රක්ෂණ ඔප්පු හැර) රුපියල්මිලියනයක්දක්වා වසරක අමතර ජීවිතරක්ෂණාවරණයක්නොමිලේ ලැබෙන අතර, දරු උපත්සහ ගර්භණීතත්වයන්සම්බන්ධයෙන්වන රෝහල්ගතවීමකදී අදාල රෝහල්ගතවීමේ ප්‍රතිලාභය වසරකට උපරිම දින 3 කට යටත්ව රෝහල්ගත වීමේ ප්‍රතිලාභය සහිතවසl%ssssයව පවතින ජීවිතරක්ෂණාවරණයක්සඳහා පිරිනැමේ. මෙයට අමතරව, ‘ලිය හරසර’වෙතින්නොමිලේරු. 500,000/- ක්පුද්ගල හදිසි අනතුරු ආවරණයක් HNB ජෙනරල්ඉන්ෂුවරන්ස්වෙතින්ලබා ගන්නා සෑම මෝටර්රථ රක්ෂණාවරණයක්සමඟ ම සැලසෙනු ඇත. මෙම ප්‍රතිලාභ හැරුණ විට ලිය හරසර රක්ෂණ හිමිකාරියන් හට ඩර්ඩන්ස් රෝහලේ මැමෝග්‍රෑම් සඳහා 15% ක වට්ටමක්, අල්ට්‍රා සවුන්ඩ් පියයුරු ස්කෑන් හා පැප් ස්මියර් සඳහා 10% ක වට්ටමක්ද, සිංගර් ප්ලස් වෙතින් මිල දී ගන්නා ජංගම දුරකථන සඳහා 5% වට්ටමක් සහ අනෙකුත් විදුලි උපකරණ සඳහා 10% ක වට්ටමක්ද, විෂන් කෙයාර් වෙතින් මිල දී ගන්නා ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි සඳහා 10% ක වට්ටමක්ද, ෆැෂන් බග් වෙතින් 15% ක වට්ටමක්ද පිරිනැමෙනු ඇත. මෙම සියලු ප්‍රතිලාභ සඳහා නියමයන් හා කොන්දේසි අදාළවනු ඇත.

HNB ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 63ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB Assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත් ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.



අදහස් (0)

HNBA සහ HNBGI ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා‘ලිය හරසර’ එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 277 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1622 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1511 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 917 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 508 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 584 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site