IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


’මෝරා’ ගිලගැනීමට පෙර බංගලි මිනිසුන් බේරා ගැනීමේ සටනක

බෙංගාල බොක්කේ ඇති වී තිබෙන කැළැඹිලි ස්වභාවය නිසා නිර්මාණය වී තිබෙන මෝරා සුළි කුණාටුවෙන් දරුණු බලපෑම් සිදුවීමට පෙර මිලියනකට වැඩි පිරිසක් මුදා ගැනීමට බංග්ලාදේශ බලධාරීන් කටයුතු කරමින් සිටිති. 
 
සුළි කුණාටුව අඟහරුවාදා දිනයේදී බංග්ලාදේශයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදෙනු ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 
 
බංග්ලාදේශයේ ගිනිකොන දිග ප්‍රදේශයේ වරාය නගරවලට උපරිම අනතුරු ඇඟවීම් නිකුත් කරන්නැයි ද බලධාරීන් දන්වා තිබූ අතර බංග්ලාදේශයේ බටහිර ප්‍රදේශයෙන් අනතුරු ඇඟවීම අංක 8 ඉලක්කමෙන් දැක්විණි. උපරිම අනතුරු ඇඟවීම සඳහා බංග්ල්දේශය අංක 10 භාවිත කරයි. එමඟින් අනතුරු වීමේ අවදානම උපරිම යැයි දැක්වෙයි. 
 
සුළි කුණාටුව ඇතිවූයේ ශ්‍රී ලංකාවට බලපෑ ධාරාණිපාත වර්ෂාවෙන් පසුවය. ශ්‍රී ලංකාවට බලපෑ ධාරාණිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හා නායයෑම්වලින් අද (30) දහවල් පෙරවරුව වන විට 180ක් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබිණි. 
 
රොයිටර් ඇසුරිනි 055



අදහස් (1)

’මෝරා’ ගිලගැනීමට පෙර බංගලි මිනිසුන් බේරා ගැනීමේ සටනක

නුමා Tuesday, 30 May 2017 07:23 AM

අපිටත් බන්ගලිදේශයෙන් ආදර්ශයක් ගන්න කාලේ හරි. හැමදාම බන්ගලිදෙශේ ස්වභාවික විපත් ගැන කියව කියව ඉන්න වෙලාවේ. "මෝරා" කැරකිලා ආයෙම ලංකාවට එනවා කිව්වොත්, අපේ අය සැදී පැහැදී ඉඳීවි බලාගන්න. 2004 සුනාමි ව්‍යසනයෙන් හෝ අප පාඩමක් ඉගෙන ගෙන නොමැත. අපේ මිනිස්සුන්ගේ තියෙන නොදනුවත්කම්,නොපනත්කම් සහ ලෝකයේ ඇතිවෙලා තියෙන කාළගුණික විපර්යාසයන් එක්ක හැඩගැහෙන්න සිදුවෙලා තියෙන්නේ. දැන්වත් ස්වභාවික විපත් පිළිබඳ දැනුවත් කිරීම්(නම පමණක් නොවේ), විපතකට මුහුණ දෙන ආකාරය, පෙර සුදානම(භූමිකම්පා ගහණ ජපානයේ ජිවත්වන මා, නිතරම අතාවශ්‍ය ද්‍රව්‍ය සහිත මල්ලක් සකස් කොට තිබේ) සහ අදාළ වගකිවයුතු ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කලයුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරන වැඩසටහන් දියත් කරන්නේ නම් අගනේය.

:       0       85

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 164 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 128 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1414 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 430 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 685 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site