වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
ලබන සතියේදී පැවැත්වෙන හමුව සාර්ථක වුවහොත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට ධවල මන්දිරයට ආරාධනා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වී සිටින ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අතර හමුව ලබන 12 වැනි දා සිංගප්පූරුවේදී පැවැත්වේ.
තමන් සහ උතුරු කොරියානු නායකයා අතර හමුව සාර්ථක වුවහොත් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරන බවත් එපමණක් නොව සාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද සළකා බලන බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘හමුව සාර්ථක වුණොත් කිම්ට ඇමෙරිකාවට ආරාධනා කරනවා’- ට්‍රම්ප්
රවින් Saturday, 09 June 2018 02:35 AM
ඒ මනුස්සයගේත් අපල කාලය උදාවෙලා.
Lanka Saturday, 09 June 2018 12:23 PM
ට්‍රම්ප්, කිම්ට සාම ගිවිසුමක් අත්සන් කිරීමට ඇමෙරිකාවට කරන ආරාධනය හරියට අගමැති රනිල් වික්‍රමසිංහ, බෙදුම්වාදී ත්රස්තවාදීන් එක්ක සාම ගිවිසුමක් අත්සන් කරලා ත්‍රස්තවාදී සංවිධානය බෙදා, විසුරුවා බිඳ දමා දුර්වල කරා වගේ වැඩක්. ඇමෙරිකාවේ මිනිස්සු ජීවිතය සතුටින් විඳින ආකාරය දැක්කම කිම් ඔය විකාර න්‍යෂ්ටික අවි ටික අත්හැරදාලා සමයට එනවා නියතයි!