ඉන්දියාවේ කල්කටා නගරයේ අත්හැරදැමූ ඉඩමක තිබී ළදරුවන් 14 දෙනකුගේ සිරුරු හා කළල කිහිපයක් හමුවී ඇත.
මෙම සිරුරු සියල්ල වෙන වෙනම ප්ලාස්ටික් කවර වල ඔතා බෑග් දෙකක දමා තිබී ඇති අතර ඉදිකිරීම් කටයුත්තක් සඳහා භූමිය පිරිසිදු කළ කම්කරුවන් පිරිසකට මේවා හමුවී ඇතැයි වාර්තා වී ඇත.
මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසයි.
මළ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර සිරුරු රසායනික ද්‍රව්‍යක පොඟවා තිබුණු බව සොයාගෙන ඇත.
ගබ්සා කිරීමේ ජාවාරමක් ආසන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවට සාක්ෂි ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරන අතර සීසීටීවි දර්ශන විශ්ලේෂණය කරමින් පවතින බවද සඳහන් කරයි.
(බීබිසී ඇසුරිණි - 085)
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ළදරු සිරුරු 14 ක්-කළල කිහිපයක් කල්කටාවේ අතහැරදැමු ඉඩමකින් හමුවෙයි