උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල තද වැසි සහ හිම කුණාටු ඇති වී ඇති අතර සාමාන්‍ය ජීවිතයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
කාශ්මීරය, ජම්මු-ශ්‍රීනගර් ජාතික මහාමාර්ගය අධික වර්ෂාපතනය හේතුවෙන් දෙවන දිනයේද වසා තබා ඇත.
ජම්මු-ශ්‍රීනගර් ජාතික මහාමාර්ගයෙහි ජාවාහාර් උමං මාර්ගයේ හිම පතනයෙන් දස දෙනෙක් සිරවී ඇති බව වාර්තා වේ.
ඉදිරි පැය 24 තුළ ජම්මු හා කාශ්මීර් ඇතුළු දිස්ත්‍රික්ක 22 න් 16 ක ජනතාවට ප්වේසම්කාරී වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වසා දමා ඇත.
හිමාලය අවට ප්‍රෙද්ශය දැඩි හිම පතනයක් ඇති වී ඇති බවත් දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවලට ද සුළං හා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ පස්වරු 6 සිට 8.45 දක්වා ගමන් ගැනීමට නියමිත වූ ගුවන් ගමන් 38 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කරවා ඇත.
ඊයේ රාත්‍රියේ ප්‍ර දේශ තුනක ඇතිවූ හදිසි කුණාටුවකින් 20 දෙනෙක් තුවාල ලබා ඇති අතර නිවාස 24 කට හානි සිදුවී ඇත.
(63226)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හිම කුණාටු-තද වැසි නිසා උතුරු ඉන්දියාවේ ජන ජීවිතයට බාධා