IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හයිටි රාජ්‍යයේ විරෝධතා වලින් 6ක් මරුට

ආණ්ඩු විරෝධී විපක්ෂ කැරලිකරුවන් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් උ ප්‍රින්ස්හිදී සිදුකරන විරෝධතා දිගින් දිගටම පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙබරවාරි 07 වැනිදා සිට උද්ඝෝෂණ වල නිරත වුණු ඔවුන් ජනාධිපති ජවුනොල් මොයිස් ට විරෝධය පළකරමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් සිටිති.

මේ වන විට විරෝධතාකරුවන් හය දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.ව්‍යාපාරික ස්ථාන , මහජන සහ පෞද්ගලික ආයතන සහ පාසල් වසා දමා ඇති අතර ප්‍රවාහන පද්ධති කිහිපයක් ද අඩාල වී ඇත.

විරෝධතාකරුවන් ජාතික මුදල අවප්‍රමාණය කිරීම හෙළා දකින අතර අනාරක්ෂිත බව , අධ්‍යාපනය සඳහා වන ප්‍රවේශයන්හි පවතින ගැටලු, ආහාර අර්බුද හා හයිටියේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ කරුණු දක්වමින් උද්ඝෝෂණයේ නිරත වෙති.

විරෝධතාකරුවන් විසින් ටයර් ගිනිතැබීම්, ගබඩා කොල්ලකෑම් සිදුකර ඇති අතර මේ නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත වූ සැණකෙළි අවලංගු කර ඇත.

බොහෝ දෙනෙක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා හෙළා දැක ඇති ඇත.ජනාධිපති මොයිස් විසින් විපක්ෂය සමඟ සාකච්ඡාවක් පැවැත්වීම අවශ්‍ය බව පවසා ඇති නමුත් විපක්ෂය ඔහු ප්‍රතික්ෂේප කර ඇත.

63226



අදහස් (0)

හයිටි රාජ්‍යයේ විරෝධතා වලින් 6ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 31 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 29 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 33 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 17 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 833 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 123 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site