බුවර්නෝස් අයර්ස්හිදීය (ඒ.එෆ්.පී)
ජී20 සමුළුවට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් ආර්ජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස්හි වෙත අද (29) පැමිණියේය.
ඔහු ආර්ජන්ටිනාවට පැමිණියේ සෞදි මාධ්‍යවේදියකු වූ ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඔහුව අත්අඩංගුවට ගන්නැයි මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන රැසක් ආර්ජන්ටිනා රජයට සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා දිනකට පසුය.
ජී 20 සමුළුව අද (30) ආරම්භ වීමට නියමිතය.
කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් කුමරු ඊට සම්බන්ධ නම්, ඔහුට එරෙහිව දැඩි දඬුවම් ලබා දීම කළ යුතු බවත් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් පෙන්වා දී ඇත.
ඇමෙරිකාව සෞදි හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.
ඒ සම්බන්ධයෙන් සෙසු රටවලින් පමණක් නොව කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තුර්කිය ද සෞදි අරාබියට චෝදනා කර ඇත.
(055)
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ජී20 සමුළුවට