IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සුලාවෙසි දුපතේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

ඉන්දූනීසියාවේ නැගෙනහිර සුලාවෙසි දුපතේ පිහිටි සොපුටාන් ගිනි කන්ද  සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් මීටර් 6000 ක් අහස උසට දුම පිටවන බව එරට මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.

සුලාවෙසි දූපතට පසුගිය සිකුරාදා (28) රික්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසු එම දූපතට දරුණු සුනාමි රළ පෙළක් ද කඩා වැදුණේය.

එම භූ කම්පනයෙන් නිල වශයෙන්  පුද්ගල මරණ 1347ක් වාර්තා විය.

(28535)

 



අදහස් (1)

සුලාවෙසි දුපතේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

දිලුම් Wednesday, 03 October 2018 11:11 AM

අපේ රටේ මේ කරුම මොනවත් නෑ. අපේ රට කොච්චර සෞභාග්‍ය සම්පන්නව නැගී සිටින්න පුළුවන් රටක්ද. ඉන්දුනීසියාව වැනි රටවල එකක් ඉවර වෙනවිට තව එකක් ලෙස සොබාදහම පහරගහනවා. ඒත් ලංකාව ඒ එකක්වත් නැතිව විනාශකාරී රටක් වේගෙන යන්නේ කාගේ වරදින්ද?? දියවන්නාවේ 225 ඇතුළු අප සැම දැන්වත් ඒ ගැන සිතිය යුතු යැයි මට හැගේ.

:       1       42

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 30 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 707 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 20 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1662 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 20 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා
2024 අප්‍රේල් මස 15 3569 1

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1412 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site