IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සැල්මොනෙල්ලා බැක්ටීරියාව නිසා ප්‍රංශ කිරිපිටි කම්හල අනතුරක

ප්‍රංශයේ ප්‍රසිද්ධ කිරි ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවකින් සැල්මොනෙල්ලා බැක්ටීරියාව සොයාගැනීමෙන් අනතුරුව ඔවුන් වෙළඳපොළට නිකුත් කරනු ලැබ තිබූ නිශ්පාදන ආපසු ගෙන්වා ගැනීමට සිදුවී ඇතැයි වාර්තා වේ. 
 
ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ සිට ලැක්ටලිස් නම් මෙම සමාගමේ එක්කෝටි විසිලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ප්‍රමාණයක් නැවත ගෙන්වාගෙන ඇත. 
 
"ලැක්ටලිස්" ලෝකයේ මහාපරිමාණ කිරිපිටි නිපදවන සමාගමක් වන අතර ඔවුන් ළදරු කිරිපිටි හා කිරි ආශ්‍රිත නිශ්පාදන ආසියානු, ලතින් ඇමරිකානු සහ යුරෝපා රටවල් වලට අලෙවි කරනු ලබයි.
 
මෙම ළදරු කිරිපිටි පාවිච්චිය නිසා සැල්මොනෙල්ලා බැක්ටීරියාව ශරීරගතවීම් 35ක් ප්‍රංශයෙන් වාර්තා වී ඇති අතර වෙනත් රටවලින් ද මේ සම්බන්ධ පැමිණිලි ලැබී ඇතැයි ප්‍රංශ බලධාරීහු පවසති. 
 
පැමිණිලි සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වෙන බව කම්හලේ ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇති අතර ප්‍රංශ රජය පවසන්නේ මෙම පරීක්ෂණ අවසන් වනතුරු අදාල සමාගමේ නිශ්පාදන තහනම් කරන බවයි.
 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

සැල්මොනෙල්ලා බැක්ටීරියාව නිසා ප්‍රංශ කිරිපිටි කම්හල අනතුරක

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 80 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 183 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 136 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1456 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 735 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site