IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සමුරායි කඩුවක් අරන් තායිලන්ත රජ මාලිගයට පැනලා

සමුරායි කඩුවක් රැගෙන තායිලන්ත රජ මාළිගාවට කඩා වැදීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම පුද්ගලයා පවසා ඇත්තේ තම දේශපාලන මතය පෙන්වා දීම උදෙසා මෙවැනි දෙයක් කළ බවය.
පොලිසියේ මැදිහත් වීම හමුවේ මාළිගාවට ඇතුල් වීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ තැන ඔහු එහි ආරක්ෂාවට සිටි ආරක්ෂක නිළධාරියකුට කඩු පහරක් එල්ල කර ඇත.
මෙම පුද්ගලයා සතුව චීන ධජයක් තිබී තමන් භාරයට ගත් බව ද තායිලන්ත පොලිසිය කියයි.
තායිලන්තය ස්වයං පාලනයක් යටතේ පවතින මුත් චීනයේ මතය වන්නේ එය තම පාලනයෙන් මිදී ගොස් සිටින පළාතක් බවයි.අනාගතයේ තායිලන්තය තමන් හා එක්වනු ඇති බව චීනයේ මතයයි.
හිටපු ඇමරිකා ජනපති බැරක් ඔබාමා කුඩා දරුවන් තිදෙනෙකු හමුවේ සිටිනු දැක්වෙන ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවි ඉතිහාසයේ වැඩිම පිරිසකගේ කැමැත්ත හිමිවූ ඡායාරූපය බවට පත්ව තිබේ.
ජාතීන් තුනකට අයත් දරුවන් තිදෙනෙක් එම ඡායාරූපයේ සිටින අතර, එම ඡායාරූපය තම ට්විටර් ගිණුමට එක් කර ඇති ඔබාමා හිටපු දකුණු අපි‍්‍රකා ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයං චරිතාපදානයෙන් ගත් උපුටනයක් ඒ යටින් සඳහන් කර ඇත.
උපතින්ම කිසිවෙක්, කෙනෙකුගේ හමේ පාට, ඔහුගේ පසුබිම හෝ ඔහුගේ ආගම නිසා, තවත් කෙනෙකුට වෛර කරන්නේ නැහැ.
මිනිසුන් වෛර කරන්නේ වෛරය ගැන උගැන්මෙන්.එළෙස ඔවුනට වෛර කරන්නට උගත හැකිනම්, ඔවුනට ආදරය කරන්නත් ඉගැන්විය හැකියි.ඒ මන්ද, වෛරයට වඩා ආදරය මිනිස් හදවතට සමීප දෙයක් නිසා.
ට්විටර් වෙබ් අඩවිය දැනුම් දී තිබෙන ආකාරයට මෙම ඡායාරූපයට ලක්ෂ 30කට ආසන්න පිරිසකගේ කැමැත්ත හිමිව ඇත. මින් පෙර මෙම වාර්තාවට හිමිකම් කියූවේ මැන්චෙස්ටර් බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් තම ට්විටර් ගිණුමේ සඳහන් කළ බටහිර ගායිකා ආරියානා ග‍්‍රාන්ඬේ ය.

 



අදහස් (1)

සමුරායි කඩුවක් අරන් තායිලන්ත රජ මාලිගයට පැනලා

asa Sunday, 20 August 2017 01:08 PM

කිසිම වගකීමක් නැති එකක් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 117 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 82 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 72 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 24 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 131 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site