IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ෂෙල්වෙඩි ප්‍රහාර හේතුවෙන් කාන්තාවෝ දෙදෙනෙක් මරුට

මියන්මාරයේ රෝහින්ග්‍යා ගම්මානයකට අද (25) එල්ල වූ ෂෙල්වෙඩි ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු ගර්භණී කාන්තාවකි.

මෙහිදී ගැටුමක් ඇති නොවූ බවද නිරායුධ ගම්වැසියන්ට ප්‍රහාර එල්ල කළ බවද ගමිවැසියන් සඳහන් කර ඇත.

රජයේ හමුදා විසින් මෙම ප්‍රහාර එල්ල කළ බවට ප්‍රදේශවාසීන් පවසන නමුත් මියන්මාර ආරක්ෂක අංශ එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

සාමාන්‍ය ජනතාව ඉලක්ක කර මෙම වසර තුළ ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය වන අතර ජනවාරි මස මුල් සතියේ සිදුවූ පිපිරීමකින් රෝහින්ග්‍යා දරුවන් හතරදෙනෙක් මියගියහ.

සුළුතර රෝහින්ග්‍යා ජනතාව ආරක්ෂා කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ අධිකරණය විසින් මියන්මාර රජයට නියෝග කිරීමෙන් දින දෙකකට පසු මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

ෂෙල්වෙඩි ප්‍රහාර හේතුවෙන් කාන්තාවෝ දෙදෙනෙක් මරුට

suda Saturday, 25 January 2020 07:09 PM

මේ රෝහින්යා කාරයින් හරිම ප්‍රශ්නකාරී ත්‍රස්තයන්. දැන් ඉතින් මොනවා වුණත් එජා සංවිධානයේ අය මේවට අතදානවා.

:       103       41

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 149 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 467 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3967 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 382 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2560 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 74 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1625 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site