IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදෙස් ආයෝජනවලට චීනයේ ඉඩ

මූල්‍ය ක්ෂේත්‍රය විදෙස් ආයෝජනවලට විවෘත කිරීම සඳහා චීන මහ බැංකුව අද (11) ක්‍රියාමාර්ග රැසක් අනාවරණය කළ බව ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’ පුවත් පත වාර්තා කරයි.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් ‘බෝආඕ’ සමුළුව අමතමින් තම ආර්ථිකය තවදුරටත් විවෘත කරන බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු චීන මහ බැංකුව මෙම පියවර නිවේදනය කර තිබේ.

නව නීතිරීති සහ ක්‍රියාමාර්ග අනුව බැංකුවල විදේශීය හිමිකාරීත්වයට පනවා තිබු සීමා ද ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ. චීනය තම ආර්ථිකය විවෘත ආර්ථිකයක් බවට පෙන්නුම් කිරීමට උත්සහ කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ යුද්ධයක් ඇති වීමේ අවදානමකට මුහුණ දී සිටින අවස්ථාවකදීය. නිදහස් වෙළෙඳාමත් ගෝලීයකරණයටත් මුහුණ දීම උදෙසා චීනය මෙලෙස ඔවුන්ගේ ආර්ථිකය විවෘත කරමින් සිටී.

නව පියවර නිවේදනය කරන ලද්දේ චීන මහ බැංකුවේ නව අධිපති යී ගැන්ග්ය. චීනයේ හයිනන් පළාතේ පැවැත්වෙන බෝආඕ සමුළුවේදීම හෙතෙම එම නව පියවර නිවේදනය කළේය.    

055



අදහස් (0)

විදෙස් ආයෝජනවලට චීනයේ ඉඩ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 693 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 278 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1509 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 461 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site