කෝචිහිදීය (රොයිටර්)
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇද හැළෙන ධාරාණීපාත වාර්ෂාව හේතුවෙන් අවතැන් වූ සංඛ්‍යාව 725,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරිහු සඳහන් කරති.
අගෝස්තු 8 වැනිදා සිට කේරළ ප්‍රාන්තයට අඛණ්ඩව වැසි ඇද වැටෙන අතර 200කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ. මරණ සංඛ්‍යාව 400කට ආසන්න යැයි ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
කේරළ ප්‍රාන්තයට සාමාන්‍යයෙන් ඉහළ වර්ෂාපතනයක් ලැබෙන අතර මෙම අගෝස්තු 8 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලයේදී සාමාන්‍යය වර්ෂාපතනයට වඩා සියයට 250ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අවදානම් තත්ත්වයේ තිබෙන වැව් 35ක වාං දොරටු විවෘත කිරීමට ඉන්දීය බලධාරිහු පියවර ගත්හ.
ගං වතුර තත්ත්වය හේතුවෙන් අවතැන් කඳවුරුවල සිටින 200,000කට වැඩි පිරිසකට විවිධ රෝගාබාධ ඇතිවීමේ අවදානමක් හටගෙන ඇතැයි බලධාරිහු පවසති.
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වාර්ෂාව නිසා කේරළයේ 725,000ක් අවතැන්