IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර බිලියන 3 කට ඉහතදී අඟහරු ලොවේ සුනාමියක්

(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි - 055)

වසර බිලියන තුනකට පමණ පෙරදී, අඟහරු ග්‍රහයාගේ පැරැණි යැයි සැලකෙන කොටසක ඇතිවූ ප්‍රබල සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඇති වූ ආවටවල ලක්ෂණ සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. ග්‍රාහකයක් වැදීම නිසා මීටර 150ක් උසට රළ නැගී ඇති බවටත් ඒ නිසා ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වූ බවට සාක්ෂි තිබෙන බවත් විද්‍යාඥයෝ පවසති. 
වසර බිලියන තුනකට පමණ පෙරදී අඟහරු ග්‍රහයෙද් උතුරු කොටසේ තිබූ සාගරයකට මෙම ග්‍රහකය කඩා වැටී ඇති බවට දැනට තොරතුරු ලැබූ ඇතැයි ද විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. හතළිස් අටවැනි චන්ද්‍ර සහ ග්‍රහමණ්ඩල විද්‍යා සමුළුවේදී මෙම කරුණු අනාවරණය විය. 
අඟහරු ග්‍රහයා මත සාගරයක් තිබුණි නම් එයින් යැපුණු ජීවීන් ද සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ සැක පළ කරති. 

සකසන ලද ඡායාරූපයකි


චන්ද්‍රිකා ඡායාරූපයකි



අදහස් (4)

වසර බිලියන 3 කට ඉහතදී අඟහරු ලොවේ සුනාමියක්

Upul Sunday, 26 March 2017 12:58 PM

මේ සුනාමිය වැටෙන්න කලින් මගෙන් ඇහුව අගහරුට වැටෙනවද පෘතුවියට වැටෙනවද කියල . මම කිවව වැටෙනවානම් කළුතර පැත්තේ ඉන්න පචයෝ දෙන්නගේ ඔලුවට වැටෙන්න ඕන කියල

:       3       149

lalith Sunday, 26 March 2017 05:47 PM

මේ මිනිස්සු අගහරු ලෝකේ සුනාමි වෙන හැටි හොයන්න යනවා නමුත් මේ මහපොළොවේ සුනාමියක් භුමි කම්පාවක් එන්න කලින් ස්ථිරවම කියන්න ක්‍රමයක් ගැන හොයල බලන්නේ නැහැනේ?

:       2       16

hewa Monday, 27 March 2017 04:43 PM

ලලිත් , මෙවන් වැදගත් සොයා ගැනීම් වෙනුවෙන් තෘප්තිමත් වන්න

:       4       6

kumar (galf) Tuesday, 28 March 2017 09:20 AM

නිකන් මුදල් නාස්තිකරන වැඩ, මේ ලෝකේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න.

:       4       13

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 259 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 110 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8305 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 97 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 410 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1679 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site