ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ අද සිට තුන් වැනි වරටත් හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වෙයි.
එබැවින් මේ පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි බලධාරීහු පදිංචිකරුවන්ගෙන් සහ විදේශකයින්ගෙන් ඉල්ලීක් කරති.
මෙම හදිසි තත්ත්වය දින 7 ක් පුරා ක්‍රියාත්මක වෙයි.පසුගිය දෙසැම්බර් මාසයේ මෙම ප්‍රාන්තයට දෙවැනි වතාවට හදිසි තත්ත්වය පැනවුණි.
ලැව්ගිනි සති අන්තය පුරා තවත් පැතිරිය හැකි බැවින් උෂ්ණත්වය සෙල්සියස් අංශය 40 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය නොවැම්බර් මාසයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආරම්භ වූ ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගයින් තිදෙනෙකු මියගොස් ඇති අතර හානියට පත්වූ නිවාස සංඛ්‍යාව 380 කට අධිකය.
(-226-) (එන්.එච්.කේ. ඇසුරෙනි)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලැව්ගිනි හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට තුන්වැනි වතාවට් හදිසි තත්ත්වයක්
sam Saturday, 04 January 2020 07:44 AM
මේ ඉල්ලීම පදිංචි කරුවන්ගෙන් හා සංචාරකයින්ගෙන් කළ ඉල්ලීමක්. විදේශිකයන් මේකට අදාළ නැහැ. මේ ඕස්ට්‍රේලියාවේ නත්තල් නිවාඩුවේ සංචාරක සමයයි. සංචාරක ආකර්ෂණය දිනූ බොහෝ නගරවලට පැමිණෙන දේශීය සංචාරකයින් නිසා ඒවායේ ජනගහනය හතර පස් ගුණයකින් ඉහළ යන්නේ මේ කාලයේදීයි.