ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශවලින් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගත් බව ප්‍රාන්ත බලධාරිහු පවසති.
කැලිෆෝනියේ ප්‍රාන්තයේ මේ වනවිට ඇති වී තිබෙන ලැව් ගිනි දශකයකට පසු ඇති වූ විශාලතම ලැව් ගිනි යැයි ද පැවසේ.
සිකුරාදා (3) වනවිට ලැව් ගිනි තවදුරටත් පැතිර ගොස් තිබූ තිබෙන අක්කර 153,738ක භූමි ප්‍රමාණයකට ලැව් ගිනි පැතිර ඇතැයි ද ප්‍රාන්ත බලධාරිහු පවසති. එම ප්‍රමාණය ලොස් ඇන්ජලීස් නුවරින් අඩක භූමි ප්‍රමාණයකට සමාන වේ. එම ප්‍රදේශවල සිටින නිවැසියන් 16,000ක් ඉවත් කිරීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබිණි.
සැන් ෆ්රැන්සිස්කෝ සිට කිලෝමීටර 150කට ප්‍රදේශයක ගොඩනැගිලි 88ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ගිනි නිවීම සඳහා ප්‍රාන්ත 16ක ගිනි නිවන භටයන් කැලිෆෝනියා ප්‍රාන්තයට පැමිණ ඇති අතර ගිනි නිවීමේ කටයුතුවලට 3,232 ක් සහභාගී වී සිටිති.
ගින්නෙන් සියයට 39ක් මේ වනවිට පාලනය කිරීමට හැකි බවත් අක්කර 131,896ක භූමි ප්‍රමාණයක නිවාස 1,567ක් විනාශ වී ඇතැයි ද බලධාරිහු පවසති.
මෙම ලැව් ගින්න කැලිෆෝනියේ ප්‍රාන්ත ඉතිහාසයේ හයවැනි විනාශකාරීම ලැව් ගින්න යැයි ද පැවසේ.
- 055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලැව්ගිනි නිසා කැලිෆෝනියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශවලින් දහස් ගණනක් ඉවතට