IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ලැව්ගින්නෙන් ඕස්ට්‍රේලියානුවෝ මුහුදු වෙරළේ කොටුවෙති

මාස ගණනක් තිස්සේ පැතිර යමින් තිබෙන ලැව් ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් පීඩාවට පත්ව මුහුදු වෙරළ වෙත ගොස් සිටිති.  

මාරාන්තික අන්දමින් පැතිර යන ගිනිජාලා සංචාරකයන් අතර ප්‍රසිද්ධ ප්‍රදේශවල මෙන්ම ඇතැම් නගරවලට වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.මල්ලකූට නමැති නගරයේ පමණක් 4,000කට වැඩි පිරිසක් සිර  වී සිටින බවත් එම නගරයෙන් දිගින් දිගටම දුම් වළා නැගෙන බවත් වාර්තා විය.

විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග පෙදෙස්වල ලැව් ගිනි තත්ත්වය උග්‍ර අතට හැරී තිබේ.

කිලෝමීටර 200ක් දුරට වෙරළ තීරයේ මුහුදු බඩ ජනතාව භීතියට පත්ව මුහුද ආසන්නයට පැමිණි අතර ඇතැම් අය පොරෝනාවලින් සිය සිරුරු ආවරණය කරගෙන සිටියහ. ඇතැම් පිරිස් මුහුණ ආවරණය කරගෙන සිටියහ.

ඇතැම් පිරිස් අඳුරේ වුවද බෝට්ටුවට නැග මුහුද දෙසට ගමන් කළහ.

අද (31) දිනය ඕස්ට්‍රේලියාවේ පීඩාකාරීම නරකම දිනවලින් එකක් වන අතර ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් හමුදා යෙදවීමට එරට බලධාරීහු පියවර ගත්හ.

ගෙවුණු පැය 24ක මාරාන්තික බවත් එම කාලයේදී තිදෙනකු මියගිය බවත් තවත් පස්දෙනකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් වාර්තා විය. ඒ අනුව 12 දෙනෙකු මේ වන විට මරණයට පත්වී තිබේ. 

නගර රැසක දේපළවලට හානි සිදු වී තිබිණි.මාර්ග රැසක් ද වසා දමා ඇති බව වාර්තා විය.

 

(ඒ.එෆ්.පී. ඇසුරිනි)

055 / 226

(ඡායාරූප - ඒ එෆ් පී ඇසුරිනි)



අදහස් (0)

ලැව්ගින්නෙන් ඕස්ට්‍රේලියානුවෝ මුහුදු වෙරළේ කොටුවෙති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 34 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 69 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 96 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1189 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 401 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 564 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1487 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site