IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රොහින්ග්‍යාවරුන් වෙනුවෙන් ඩොලර් මිලියන 200ක් ඕනෑලු

ඩකාහිදීය (රොයිටර්)
 
මියන්මාරයේ සිට බංග්ලාදේශයට පැන යන රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන්ට පිහිටවීම සඳහා ඉදිරි මාස හයක කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් අවශ්‍ය වන බව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ. 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය සැප්තැම්බර් 9 වැනිදා රෝහින්ග්‍යාවරුන්ට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 78ක මුදලක් අවශ්‍ය බව නිවේදනය කළේය. එහෙත් නොනවත්ව රෝහින්ග්‍යාවරුන් බංග්ලාදේශයට පැමිණීම නිසා බංග්ලාදේශයේ සිටින සහන සේවකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අර්බුද රැසකට මුහුණ පා සිටියි. 
 
අගෝස්තු 25 වැනිදා සිට මේ දක්වා කාලයේදී රෝහින්ග්‍යා සරණාගතයන් 422,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වාර්තා සඳහන් කරයි. 
 
දශක ගණනක් තිස්සේ පවතින රෝහින්ග්‍යා අර්බුදය අලුත් වූයේ රෝහින්ග්‍යා කැරැලිකරුවන් අගෝස්තු 25 වැනිදා හමුදා කඳවුරකට සහ පොලිස් මුරපොළකට එල්ල කළ ප්‍රහාරයක් සමඟිනි. 

මියන්මාරයේ බහුතරයක් දෙනා බෞද්ධයෝය. වාර්ගික කණ්ඩායම් 135 කට වැඩි ප්‍රමාණයක් එරට ජීවත් වෙති. මෙම වාර්ගික කණ්ඩායම් අතරේ විවිධ අවස්ථාවලදී ගැටුම් ඇති වේ. රෝහින්ග්‍යාවරුන් ජීවත් වනුයේ මියන්මාරයේ රකීන් ප්‍රාන්තයේය. එම ප්‍රාන්තයේ සිටින බෞද්ධයන් සහ රෝහින්ග්‍යාවරුන් ගැටුම් ඇති වී බවට වාර්තා තිබේ. ්‍

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවත් රෝහින්ග්‍යාවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවටත් මියන්මාර හමුදාවලට චෝදනා එල්ල වී තිබේ. මියන්මාර ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුත්තේ රෝහින්ග්‍යවරුන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම් යැයි ආණ්ඩුව ප්‍රකාශ කරයි. 

055
 



අදහස් (1)

රොහින්ග්‍යාවරුන් වෙනුවෙන් ඩොලර් මිලියන 200ක් ඕනෑලු

මනෝජ් Sunday, 24 September 2017 04:52 AM

මියන්මාරය රජයේ ඉන්න කොන්දපන තියන, ලෝකයේ ඉන්න හොද නායකයෙක් තමයි ඇය ....මේ වගේ නායකයෙක් අපේ රටටත් හිටියනම් කොතරම් හොදද ?

:       1036       1640

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 28 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 26 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 30 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 16 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 829 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 122 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site