IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රාවුල් කස්ත්‍රෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව රාවුල් කස්ත්‍රෝ කියයි. කියුබානු කොමියුනිස්ට් පක්ෂය කස්ත්‍රෝ පවුල සතුව පැවැතියේ දශක 6 ක් තිස්සේය.

පසුගිය දා පැවැති කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අමතමින් 89 හැවිරිදි රාවුල් කියා සිටියේ, නව පරම්පරාවට සුදුසු නායකයකුට ඉඩ දෙමින් තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවය. පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද විමසුමෙන් සිදුවනු ඇත.

1959 කියුබන් විප්ලවයෙන් පසු, කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දෙමින් පක්ෂය මෙහෙයවීම කළේ රාවුල්ගේ සොහොයුරු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝව ය.

2018 වසරේ සිට කියුබාවේ ජනාධිපති ධුරය හොබවන්නේ, මිගුවෙල් දියේස් කැනැල් ය. කැනැල් කියුබානු ජනාධිපති ධුරයට තෝරා ගැනීම සිදුවුයේ රාවුල්ගේ කැමැත්ත පරිදිය. දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව, කැනැල් ට හිමිවනු ඇතැයි පැවැසෙයි.

රොයිටර්



අදහස් (2)

රාවුල් කස්ත්‍රෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

Pradeep Monday, 19 April 2021 05:07 AM

අපේ ජන නායකයින් නම් කිසිදා විශ්‍රාමයක් ගැන සිතන්නේ නැත. ඔවුන්ගේ අදහස මිය යන තුරුම බලයේ රැදී සිටීමයි. ඒ ඇතැම් විට ජනතා සේවයට ඔවුන්ගේ ඇති කැපවීම නිසා විය යුතුයි..

:       2       2

DILUM Monday, 19 April 2021 08:26 AM

කියුබාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ

:       2       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 20 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 30 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 27 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 11 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 282 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 124 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site