යුරෝපා සංගමයේ "ආරක්ෂිත ගමනාන්ත" ලැයිස්තුවට ඇමෙරිකා එක්සත් ජනපදය අයත් නැතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල් සිය දේශසීමා වසා දැමුවේය.
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වීමත් සමඟ යුරෝපා රටවල් ඉකුත් මැයි මාසයේ සිට වයිරසය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කළ අතර දේශසීමා විවෘත කිරීමටද පියවර ගත්තේ ය.
රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමය අද (30) සංචාරක සහ ව්‍යාපාර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා ගමන් කළ හැකි රටවල් 14ක් සහ ඊට අදාළ සැලැස්මක් ඉදිරිපත් කිරීමට නියමිතය.
එහිදි එම කලාපයෙන් පිට රටවල් 14ක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතය.
ඇල්ජීරියාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජෝර්ජියාව, ජපානය, මොන්ටිනීග්‍රෝ , මොරොක්කෝ , නවසීලන්තය , රුවන්ඩාව , සර්බියාව, දකුණු කොරියාව, තායිලන්තය , ටියුනීසියාව සහ උරුගුවේ යන රටවල් ආරක්ෂිත රටවල් ගොන්නට ඇතුළත් කර ඇත.
රුසියාව , බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම ගොන්නට ඇතුළත්ව නැත.
අල්ජසීරා
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යුරෝපා සංගම් ආරක්ෂිත රටවල් ගොන්නට ඇමෙරිකාව නැහැ