IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මෝදි ගැන හැදූ චිත්‍රපටයට තහනමක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවන චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටය මැතිවරණ කාල සීමාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට එරට මැතිවරණය කොමිසම පියවර ගෙන ඇත. 
 
එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අද (11) ආරම්භ වීමට නියමිතව තිබිණි. අගමැති මෝදි ගැන කියැවෙන එම මෝදිගේ චිත්‍රපටය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් යැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය චෝදනා කළේය. 
 
මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකට සම්බන්ධ ඕනෑම අන්තර්ගතයක් සහිත දෑ විකාශය කිරීම ඉන්දීය මැතිවරණ ප්‍රචාරණ නීතිවලට පටහැනි ය. මේ අනුව චිත්‍රපටය සම්බන්ධයෙන් වන දැන්වීම්, සමාජ මාධ්‍ය ඡායාරූප යනාදිය ප්‍රසිද්ධියට පත් කරන්නේ නම් ඊට පෙර ඉන්දීය මැතිවරණ කොමිසමේ අවසරය ගත යුතුව ඇත. 
 
හින්දු ජාතිකවාදී නායකයකු වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුම්රිය ස්ථානයක තේ අලෙවි කිරීමේ සිට එරට අගමැති ධුරයට පත්වීම දක්වා ඔහුගේ ජීවිතයේ සිදුවීම් ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ. 
 
මැතිවරණ කොමිසම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම විපක්ෂය ලැබූ ජයග්‍රහණයක් යැයි ඇතැම් පාර්ශව පෙන්වා දී තිබිණි. 
 
ඒ.එෆ්.පී. ඇසුරිනි 
 

055



අදහස් (0)

මෝදි ගැන හැදූ චිත්‍රපටයට තහනමක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 72 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 97 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 218 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1495 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 443 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site