IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාලිහි ප්‍රහාරයකින් ඩෝගොන් ජනවාර්ගිකයෝ 100ක් මරුට

මාලි රාජ්‍යයේ මධ්‍යම සුබානෙ-කොවු ගම්මානයට එල්ල කල ප්‍රහාරයකින් 100දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
 
ඩෝගෝන් ජනවාර්ගික කණ්ඩායම වෙත මෙම ප්‍රහාරය එල්ල වි ඇත.
 
බලධාරීන් පවසන්නේ සිරුරු සියල්ල පුළුස්සා ඇති බවයි. 
 
පසුගිය මාස කිහිපය පුරාම මාලි රාජ්‍යයේ ජනවාර්ගික කණ්ඩායම් අතර ගැටුම් ඇතිවුණු අතර  ජිහාද් සටන්කාමීන් විසින් ද ප්‍රහාර එල්ල කරනු ලැබීය.
 
ඩෝගෝන් දඩයක්කාරයින් සහ සංචාරක ෆුලානි කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් ඉතා දරුණු විය.
 
සොබානෙ-කොවු ගම්මානයට ප්‍රහාර එල්ල කරන ලද්දේ ෆුලානි ගෝත්‍රිකයින් විසින් බව මාධ්‍ය සඳහන් කරයි.
 
පසුගිය මාර්තු මාසයේ ඩෝගෝන් දඩයක්කරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ෆුලානි ගැමියෝ 130ක් මියගියහ.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

මාලිහි ප්‍රහාරයකින් ඩෝගොන් ජනවාර්ගිකයෝ 100ක් මරුට

chandima Monday, 10 June 2019 03:22 PM

බලාගෙන ගියාම එහෙත් ජිහාඩ් කාරයෝ. මොවුන්ව දුටුතැන දිවස් හෙලා කියන්න තියෙන්නේ... හැබැයි පරිස්සමින් එකෙක් අල්ලනකොට නැට්ට රත්වෙලා... එහෙත් රෝත්ත පිටින්ම අපි මෙහෙ නැතිවුණාට ලෝකේ පුරාම මහජාතිය කියලා මහජාතියෙන් උඩුබුරලන්න බැරි නැහැ. අම්මපා කකුල් කැඩෙන්න දෙකක් දුන්නා නම් උඩුබුරලන අයට ගහන්නත් කලින් අත උස්සද්දී මතක්වෙලා කකුල නවාගෙන දුවන්න...

:       1       137

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 161 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 101 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 118 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 38 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 876 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site