මධ්‍යම මාලියේ හමුදා කඳවුරක් අරමුණු කරගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් 21 දෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය ජිහාඩ්වාදීන් විසින් සිදු කරන ලද්දක් බව සැක පල වී ඇත.
මෙම ප්‍රහාරයයෙන් විශාල හානියක් සිදු වී ඇති බව මාලි රාජ්‍යයේ හමුදා ප්‍රකාශකයෙක් පැවසුවේය.
කාර් වලින් සහ යතුරු පැදි වලින් පැමිණ හමුදා කඳවුරට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
බිහිසුණු ක්‍රියාවන්ට එරෙහිව එක්සත් විය යුතු බව ට්විටර් පණිවිඩයකින් නිකුත් කරමින් මාලේ ජනාධිපති ඉබ්රාහිම් මහතා පවසා තිබේ.
මෑත වසරවල දී ඇතිවූ කුමන්ත්‍රණ, සිවිල් යුද්ධය සහ ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියා නිසා මාලි රාජ්‍යට දැඩි බලපෑම් එල්ල විය.
තස්ත්‍රවාදී ප්‍රහාර වැඩි විමත් සමඟ රටේ ආරක්ෂක තත්ත්වය පිරිහිමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා මේ මාසයේ ආරක්ෂක කවුන්සිලයට යවා ඇති වාර්තාවක සඳහන් වේ.
ඒ.එෆ්.පී ඇසුරෙනි
63226
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාලි රාජ්‍යයේ හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයකින් 21 ක් මරුට