ඝාතනය කළ සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමන්නට ඇතැයි තුර්කි පොලිසිය විශ්වාස කරයි.
පොලිස් වාර්තාවක් උපුටා දක්වමින් තුර්කියේ රාජ්‍ය පුවත් සේවය වන අන්දොලු පුවත් සේවය ඒ බව වාර්තා කර ඇත.
සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයකු ලෙස සැලකෙන ජමාල් කශොග්ජි ඝාතනය කෙරුණු පසුගිය වසරේ ඔක්තෝබර් 2 වැනිදාය. තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඔහු ඝාතනය කෙරුණු අතර සෞදියේ ඒ කණ්ඩායමක් එම ඝාතනය කළ බව අනාවරණය විය.
කොන්සියුලර් කාර්යාලය තුළ ළිං දෙකක් තිබූ බවත් උඳුනක් තිබූ බවත් අනාවරණය වී තිබේ. උඳුනට අංශක 1,000ක දක්වා දාහය නිපදවිය හැකි බවත් එම උෂ්ණත්වය යටතේ ඕනෑම ඩී.එන්.ඒ අංශුවක් විනාශ කළ බවත් පොලිස් වාර්තාව උපුටා දක්වමින් අන්දොලු පුවත් සේවය වාර්තා කර ඇත.
රොයිටර් ඇසුරිනි
055
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාධ්‍යවේදී කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමලා