IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බොලිවියාවේ ජනපතිට එරෙහි විරෝධතාවයන්ට පොලිසියත් එක්වේ

බොලිවියාවේ ජනපති ඊවෝ මොරාලෙස්ට එරෙහිව පැවැත්වූ විරෝධතාවයන්ට එරට පොලිසිය ද එක්වූ බව වාර්තා වීමෙන් පසු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා එක්වන ලෙස පාලක පක්ෂය සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත.

ලතින් ඇමෙරිකානු රටක් වන බොලිවියාවේ නායකයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ මොරාලෙස් මහතා පසුගිය කාලයේ පැවති මැතිවරණයෙක් සිව්වන වරටත් ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

උද්ඝෝෂකයන් චෝදනා කරන්නේ මෙම මැතිවරණය වංචා සහගත බවයි.

සෙනසුරාදා (9) විපක්ෂයේ විරෝධතාකරුවෝ රාජ්‍ය මාධ්‍ය දෙකක් බලහත්කාරයෙන් අත්පත් කරගත්හ.

මෙය හෙළා දකිමින් මොරාලෙස් මහතා කියා සිටියේ විරෝධතාකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවට පවසන නමුත් ඔවුන් ඒකාධිපති පාලකයන් ලෙස හැසිරෙන බවයි.

සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඉල්ලා අස් නොවන බවද මොරාලෙස් මහතා පවසයි.  

පොලිසියේ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා හමුදාව යෙදීමේ කිසිදු සැලැස්මක් නොමැති බව එරට ආරක්ෂක ඇමැති සඳහන් කරයි.

මාසයක පමණ කාලයක් තිස්සේ පැවති විරෝධතා වලින් මේවනවිට පුද්ගලයන් තිදෙනකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇත.

මොරාලෙස් මහතා ඉල්ලා අස්විය යුතු බවත් නව මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ප්‍රධාන ප්‍රතිවාදියා වන කාලෝස් මේසා පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 

 

 

 

 

 

 

 



අදහස් (0)

බොලිවියාවේ ජනපතිට එරෙහි විරෝධතාවයන්ට පොලිසියත් එක්වේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 104 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 70 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 76 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 34 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 849 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 123 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site