බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සවටිව් පක්ෂයේ නායකයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද (23) තේරී පත්විය.
මේ අනුව බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එම තනතුරේ දිවුරුම් දීමට නියමිතය.
පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විම්සීමකින් ඔහු එලෙස කන්සවටිව් පක්ෂ නායකත්වයට තේරී පත්වූ අතර ඔහුට පක්ෂව ඡන්ද 92,153 ක් ලැබී තිබිණි.
බොරිස් ජොන්සන්ගේ ප්‍රතිවාදියා වූ වත්මන් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට්ට ලැබී තිබුණේ ඡන්ද 46,656 ක් පමණි.
ඒ.එෆ්.පී ඇසුරිනි
055
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බොරිස් ජොන්සන් කන්සවටිව් පක්ෂයේ නායකත්වයට
රජින්ද Wednesday, 24 July 2019 05:52 AM
ජොන්සන්ගේ පෙනුම හා ප්‍රතිපත්ති ට්‍රම්ප්ට බොහෝ සමානයි..... එකම ලක්ෂණ ඇති පිටපත් දෙකක් වගේ. එහෙම දෙන්නෙක් ප්‍රභල රාජ්‍ය දෙකක නායකත්වයට පත්වීම අපේ රටවල් වලට ඇති අවධානම දෙගුණ කරනවා. ලංකාවට මෙවර කෙලින් තීරණ ගන්න නායකත්වයක් නොලැබුනොත් මේ රට ලෝක සිතියමෙන්ම මැකී යාමටද හැකියි. මේ තත්වය විහිළුවක් නොවන්නකි.