IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බටහිර කුමන්ත්‍රණ පරාජය කළා-සිරියානු ජනපති

තමා බලයෙන් පහ කිරීම සඳහා දියත් කරන ලද බටහිර කුමන්ත්‍රණ පරාජයට පත්  කළ බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් මහතා අද (20) පැවැසීය.

රටතුළ පවතින කැරැළි පරාජය කිරීමට හැකි වුවද තවමත් සටන් වැදීම් පවතින බව ද ඔහු කීය.

සිරියානු ජනතාව අමතමින් බෂාර් අල් අසාද් එසේ පැවැසීය. සිරියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවීව විකාශය කළ බව ද වාර්තා විය.

වසර හයහාමාරක් තිස්සේ පවතින යුද්ධය අවසන් වන බවට පෙනී ගියද තවමත් දරුණු යුද ගැටුම් පවතින බව සිරියානු ජනාධිපතිවරයා එහිදි කීවේය.
 
රොයිටර් 055



අදහස් (4)

බටහිර කුමන්ත්‍රණ පරාජය කළා-සිරියානු ජනපති

menna Sunday, 20 August 2017 01:02 PM

සිරියානු ජනපති බැඳල ඉන්නේ එංගලන්ත ජාතික කාන්තාවක්... බටහිර කුමන්ත්‍රණ කෙසේවෙතත් පවුලේ කුමන්ත්‍රණ වලින් බේරෙන්න වෙයි.

:       100       4

Saman Sunday, 20 August 2017 03:16 PM

අපේ විමල් මහතාගේ ඥාති සම්බන්ධයක් තියෙනවද දන්නේ නෑ.

:       248       122

ලුම්බිණි Monday, 21 August 2017 09:30 AM

තමන්ගේ රට තමන්ම විනාශ කරගෙන දහස් ගණන් මිනිසුන් මරා ගෙන ඔය ලබා ගෙන තිබෙන්නේ ජයග්‍රහණයක්ද? ඔයිට වඩා නරකද මීට අවුරුදු 6 කට කලින් අස් වෙලා තමන්ගේ දෙයක් කරගෙන උන්නා නම් මේ මොන විපතක් වත් නැහැ නේ...

:       234       61

මංගලMonday, 21 August 2017 11:29 AM

එතකොට බටහිර රටවල් කියන විදියටද ලෝකෙ අනිත් රටවල් ආණ්ඩු කරන්න ඕනෙ. වහල්ගතිය පෙන්නන්න එපා වහලෙක් වුනාට.

:       28       38

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 326 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 101 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 234 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1497 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 445 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site