IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොරොන්දුව මතක් කරන්න ඉන්දියානුවා සැතපුම් 838 ක් පයින් යයි

රෝහලක් ඉදිකරන බවට ඉන්දියානු අගමැතිවරයා දුන් පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් එය යලි මතක් කිරීම සඳහා ඉන්දියානුවෙකු සැතපුම් 838ක දුරක් පයින් ගමන් කරමින් දිල්ලි වෙත ළඟා වෙමින් සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. 
 
 නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තයේ සිට පසුගිය අප්‍රේල් 16දා ගමන් ආරම්භ කළ මුක්ටිකන්ට් බිස්වාල් මෙම සතිය අවසානයේ දිල්ලි වෙත ළඟාවනු ඇති බව පැවසේ.
 
 මේ දිනවල ඉන්දියාවේ බලපැවැත්වෙන දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ක්ලාන්ත වූ බිස්වාන් අග්‍රා නගරයේදී රෝහල්ගත කිරීමට ද සිදුවී ඇත. 
 
ඉන්දියානු කොඩියක් රැගෙන සිය චාරිකාවේ යෙදෙන තිස් හැවිරිදි මෙම තරුණයා පවසන්නේ ඔරිස්සා ප්‍රාන්තයේ ඉස්පැත් මහ රෝහල අති විශේෂ පහසුකම් සහිත රෝහලක් බවට දියුණු කිරීමට 2015 වර්ෂයේදී නරේන්ද්‍ර මෝදි මහතා පොරොන්දු වූ බවයි.
 
 අග්‍රාමාත්‍යවරයා හමුවිමට නොහැකි වුවහොත් නිරාහාරව විරෝධතාවයේ යෙදෙන බව බිස්වාන් පවසයි.
 
 (බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

පොරොන්දුව මතක් කරන්න ඉන්දියානුවා සැතපුම් 838 ක් පයින් යයි

vidya Wednesday, 20 June 2018 05:48 PM

නරේන්ද්‍ර මෝදී පටන් ගන්නේ දේවාල ඉදිකිරීමට පෙර වැසිකිළි තැනීම යන සටන් පාඨය ඉදිරිපත් කරගෙනයි. එ්කත් හරියට කෙරිලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 158 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 85 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 6766 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 85 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site