IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාප් වහන්සේ ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක බිරින්දෑවරුන් සමග වීඩියෝ සාකච්ඡාවක

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ලතින් අමෙරිකානු රාජ්‍යයන්වල ජනපති ආර්යාවන් අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ලතින් අමෙරිකානු කලාපීය රාජ්‍යයන්වල රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරුන් සහ ශුද්ධෝත්තම පාප් වහන්සේ අතර සාකච්ඡාවක් සිදුව ඇති බවත් ,ඔවුන් මේ සාකච්ඡාව පවත්වා තිබුණේ වීඩියෝ තාක්ෂණය මඟිනි .

අධ්‍යාපනය සහ පරිසරය ආරක්ෂා කරගැනීමට ජනතාව දිරිමත් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාව අතරතුර දී සදහන් කෙරුණි.

එහිදී අදහස් දක්වමින් පාප් වහන්සේ පැවසුවේ, සවන්දීම, සංස්කෘතිය නිර්මාණය කිරීම සහ ජීවිතය ඇගයීම යන සියලු කරුණු අධ්‍යාපනය යන ක්ෂේත්‍රයට අදාළ බවයි.

අදාළ වීඩියෝ කතිකාවත සඳහා ආර්ජන්ටිනා, බෙලීස්, බ්‍රසීල, කොලොම්බියානු, කොස්ටාරිකා, ඉක්වදෝර, හොන්ඩුරාස්, පැනමා සහ පැරගුවේ යන රටවල රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරුන් එක්ව සිටියහ.

එමෙන්ම තෝරාගත් තවත් තරුණ තරුණියන් කිහිපදෙනෙකුට අදාළ සාකච්ඡාව සඳහා සම්බන්ධවීමේ අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයකි.


(125)



අදහස් (1)

පාප් වහන්සේ ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක බිරින්දෑවරුන් සමග වීඩියෝ සාකච්ඡාවක

kasim Monday, 08 June 2020 06:15 PM

අර කතාවක් තියනවනේ "හැට පැන්නත් වඳුරා බිමින් නොයයි" කියලා. අනුව ඉතින් ඔය ලෝගුව දැම්මට මෙතුමා රහත් වෙලා නැහැනේ, ඉටිපන්දමුත් නෙමේනේ, නේද?

:       32       644

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 52 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 49 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 44 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 15 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1694 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site