IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාකිස්තානයේ ගුවන් ප්‍රහාරය ගැන ඇමරිකාව සොයයි

පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක යානය බිම හෙළන ලද්දේ ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා යොදාගනිමින්දැයි එක්සත් ජනපදය පාකිස්තානයේ විමසීමක් කර ඇත. 

මේ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පාකිස්තාන රජයෙන් විමසීමක් කර ඇත. පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානයට පහර දුන්නේ එෆ් 16 ප්‍රහාරක ජෙට් යානාවලින් නම් එය එම යානා මිලදී ගැනීම සඳහා ඇමෙරිකාව සහ පාකිස්තානය අත්සන් තබන ලද ගිවිසුම උල්ලංඝණය කිරීමක් යැයි ද පැවසේ. 

ඉන්දීය ප්‍රහාරක යානා බිම හෙළීමට එෆ් 16 යානා යොදා නොගත් බවත් පාලන ප්‍රදේශ සීමාව පසු කළ ඉන්දීය ප්‍රහාරක යානාවලට ප්‍රහාර එල්ල කළේ ආත්ම ආරක්ෂාවට යැයි ද පාකිස්තානය සඳහන් කරයි.  

“ඉන්දීය ප්‍රහාරක යානා බිම හෙළීමට එෆ් 16 යානා යොදාගත් බවට තොරතුරු අනාවරණය වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලනවා. ආරක්ෂක ගිවිසුම් උල්ලංඝණය කර තිබෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා” යැයි පාකිස්තානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 

ඇමෙරිකාව ඔවුන් අපනයනය කරන හමුදා උපකරණ, යානා යනාදිය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සීමා පනවන අතර ඒ සම්බන්ධයෙන් අදාළ රටවල් සමඟ ගිවිසුම්වලට ද අත්සන් තබයි. 

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (2)

පාකිස්තානයේ ගුවන් ප්‍රහාරය ගැන ඇමරිකාව සොයයි

de silva berlin Sunday, 03 March 2019 04:53 PM

තමන්ගේ ගුවන් සීමාව තුළට එන යුධ, ගුවන්යානා වලට ඇමරිකාවෙන් මිලදී ගත්ත ගුවන් යානා යොදා ගෙන පහර දීලා තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නත් තහනම් නම් , මෙම යුද ගුවන් යානා වලින් කරන්න පුළුවන් ගුවන් යානා සංදර්ශන පවත්වන එකද? හොඳම දෙය රුසියන් යානා මිලදී ගන්න එකයි.

:       217       439

smn Monday, 04 March 2019 06:10 AM

නොබෙල් තෑග්ගට ඇහැ ගහගෙන හිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක තරගෙට ඉම්රාන් ඛාන්ගේ නමත් ගෑවෙනවිටම මට ඉවෙන් මෙන් තේරුණා ඇමෙරිකාව මේකට මොනව හරි අංචියක් අදියි කියලා. ඒක තමයි මේ කරලියට එන්න හදන්නෙ.

:       0       80

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 183 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 108 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 125 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 40 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 880 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1449 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site