ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)
පාකිස්තාන මහ බැංකුව එරට රුපියලේ අගය අවප්‍රමාණය කිරීමට තීරණය කිරීමත් සමඟ එම මුදල් ඒකකයේ අගය අද (9) සියයට 7කින් පහළ වැටිණි.
එරට කොටස් වෙළෙඳපොළද අද කඩා වැටිණි. පාකිස්තානය මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර එම තත්ත්වය මත අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ද ඉල්ලා ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා කාලයේදී පාකිස්තාන මහ බැංකුව අවස්ථා පහකදී එරට රුපියලේ අගය අවප්‍රමාණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එම කාලය තුළ දී පාකිස්තාන රුපියලට එහි අගයෙන් සියයට 26කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී තිබේ.
මේ වනවිට පාකිස්තානය අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය පැකේජයක් ඉල්ලා ඇති අතර රුපියල අවප්‍රමාණය කිරීම එහි පූර්ව අවශ්‍යතාවක් බව ද පැවසේ. අන්තර්ජාතික මූලය අරමුදල 2013 වසරේදීද පාකිස්තානයට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7ක ණය මුදලක් ලබා දුන්නේය.
055
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තාන මුදල් ඒකකයේ අගය සියයට 7කින් පහළට