ජපානයට බලපා ඇති ප්‍රබල සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගමනාගමන සේවාවලට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇත.
ඒ අනුව හෙට දිනයට නියමිත අභ්‍යන්තර ගුවන් ගමන් වාර 1500 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.
ඒ අතර ජපාන ගුවන් සේවා සමාගමේ ගුවන් යානා 540 ක ගමන් වාර අත්හිටුවා ඇත.
යාවත්කාලීන වන තොරතුරු පිළිබඳ දැනුවත් වීම සඳහා වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය නිරන්තරයෙන් භාවිත කරන ලෙස ගුවන් සේවා බලධාරින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර හෙටට නියමිත ෂින්කන්සන් බුලට් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බව ද ජපාන දුම්රිය සමාගම පවසයි.
-226-
(එන්.එච්.කේ ඇසුරෙනි)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රබල සුළි කුණාටුවකින් ජපානයේ ගමනාගමනයට බාධා