IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ප්‍රථම වරට සෞදි අරාබියෙන් සංචාරක වීසා

විදෙස් සංචාරකයින්ට සෞදි අරාබියට පැමිණීම සඳහා ප්‍රථම වරට සංචාරක වීසා නිකුත් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත.

ඊයේ ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ වීසා සඳහා අන්තර්ජාලය මඟින් අයදුම්කළ හැකි අතර රටවල් 49 ක සංචාරකයින්ට ඒ ඔස්සේ සෞදි අරාබියට පැමිණීමට අවස්ථාව හිමිකර දී තිබේ.

සෞදි අරාබිය දැඩි ඉස්ලාමීය ආගමික පාලනයක් සහිත රටක් වන බැවින් විදෙස් සංචාරකයින්ට එරටට පැමිණීම තහනම් කර තිබුණි.

කෙසේ වුවත් සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණවල එක් අංගයක් ලෙස විදෙස් සංචාරක තහනම ඉවත් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත.

සංචාරක තහනම ඉවත් වුව ද මුස්ලිම්වරුන්ගේ ශුද්ධ නගර ලෙස සැලකෙන මක්කම සහ මෙදීනා නගරවලට ඇතුළු වීම මුස්ලිම් ජාතිකයන් නොවන පුද්ගලයින්ට තවදුරටත් තහනම් වන අතර මත්පැන් සඳහා වන තහනම ද තවදුරටත් බලපැවැත්වේ.

2030 වසර වන විට සෞදි අරාබියේ සංචාරක ව්‍යාපාරය එරට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 සිට සියයට 10 දක්වා ගෙන ඒම සෞදි රජයේ අරමුණයි.  

එසේම සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියා මිලියනයක් ඇති කිරීම ද සෞදි රජයේ තවත් අපේක්ෂාවකි.



-226



අදහස් (3)

ප්‍රථම වරට සෞදි අරාබියෙන් සංචාරක වීසා

රිතික් Saturday, 28 September 2019 03:39 PM

සංචාරෙට යන්නම නල්ලමලේ රට

:       12       308

viraj Tuesday, 01 October 2019 03:53 AM

හා ඒක ඇත්ත. ඒකේ මොනවද බලන්න තියෙන්නේ.

:       0       0

ලක්ෂි Tuesday, 01 October 2019 04:30 PM

බුදු අම්මේ ඔය දිහා බලාගෙන බත්වත් කන්න හොඳ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 790 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 296 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1515 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site